ඕක 100% ඇත්තම වෙන්නෙ නැ මචන්, but ඔක බොරු නෙමේ, හොදට ප්‍රගුන කල කෙනෙක්ට 85% විතර හොදට කියන්න පුලුවන්.
එත් මචන් ඕක ගැනම විශ්වස කරල මුකුත් නොකර හිටියට කියපු දෙවල් කියටවත් වෙන් නැ නෙ.
ex. Exam, job,
You have to work for it. So All depends on you.
ඕක 100% ඇත්තම වෙන්නෙ නැ මචන්, but ඔක බොරු නෙමේ, හොදට ප්‍රගුන කල කෙනෙක්ට 85% විතර හොදට කියන්න පුලුවන්.
එත් මචන් ඕක ගැනම විශ්වස කරල මුකුත් නොකර හිටියට කියපු දෙවල් කියටවත් වෙන් නැ නෙ.
ex. Exam, job,
You have to work for it. So All depends on you.



අපි වාහනයක් එලවගෙන ගමනක් යනකොට පාරේ ගස් වගයක් කඩා වැටිලා පාර අවහිර වෙලා
කාගේ හරි උදව්වක් අරන් අපි ගස් ටික අයින් කරලා දැම්මා කියමුකෝ
දැන් පාර ක්ලියර්
අපි වාහනය ස්ටාර්ට් කරලා එලවගෙන ගියොත් නේද අපිට ඒ ගමන යන්න පුලුවන්
නැතුව දැන් පාර ක්ලියර් එහෙනම් මාව එතනට යනු මැනවි කිය කියා වාහනේ ඇතුලට වෙලා නිදා ගත්තොත් ගමන යන්න බෑ නේද
ගුප්ත විද්‍යාව අනුව කරන්න පුලුවන් යම් කෙනෙකුගේ ජීවිතයට තියන බාධක/කරදර යම් තාක් දුරට යටපත් කිරීමක් හෝ ඉවත් කිරීමක් පමණි
ඉන් පසු තමන් සතු දැනුම සහ ධෛර්ය ශක්තිය අනුව ඒ ඒ දේවල් වල නිතර වීම ඒ ඒ පුද්ගලයින් සතුවේ

බුදු බණ පිලිපදිනවනම් දෙවියොත් ආරක්ශා කරනව බන්
යම් පුද්ගලයෙක් ධර්මය උගෙන
භාවනා කිරීම සහ ධර්මානුකූලව නිවැරදිව හැසිරී
උතුම් වූ නිවන් අරමුණු කරගනිමින් කටයුතු කරනවානම්
ඒ කියන්නේ මම යම් දිනක බුදුවෙමි
මේ ආත්මභවයේදීම මාර්ගඵල වලට පත්වෙමි වැනි අරමුණු සහිතව කටයුතු කරනවානම්
ඔවුන් නිවන් අරමුණු කරතාක් කල් ඔවුනගේ කාර්යයට සහය වීම පිණිස සහ ආරක්ෂාව සැපයීම පිණිස
යම් යම් දේව කොටස් කටයුතු කරනවා
මෙය ප්‍රායෝගික සත්‍යක්දැයි බැලීමට
ඔබ ජීවිතයෙන් එක සතියක් වෙන්කරගෙන
සියලු දුසිරිත් වැඩ නවතා
ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න
නිතරම ධර්ම හාදාරමින්
බුදු වීම/රහත්වීමග/මාර්ගඵලවලට පැමිණීම ආදී විශේෂිත අරමුණක් සිතේ තබාගෙන
ඒ අනුව කටයුතු කරන්න
භාවනා කරමින්
කටයුතු කරන්න
දෙවියන්ට පිං පමුණුවා
ඔවුනට නිවනින් සැනසීම ලබන්නට පාර්ථනා කරන්න
ඔබට සැබෑ වෙනසක් දැනෙන්න පටන් ගනීවි
තමා සමග පිරිවරක් යන බව දැනෙන්න පටන් ගනීවි
නිතරම තමා දිහා කවුරුන් හෝ බලා සිටිනවා දැනෙන්න පටන් ගනීවි
තමන්ගේ ආරක්ෂාවට කවුරුන්හෝ සිටිනා බව දැනේවි
හැබැයි නමට පන්සල් ගිහින්
බෝගහ වටේ කරකැවුනට දෙවියෝ පිහිට වෙන්නේ නෑ
wife ta campus iwara wela auruddak vitara job netuwa iddi... eya eken sehenna wetila hitiye, anisai mama eyage stress release karanna hithagena fun ekata giye... miniha kiwwa thawa masayak yaddi jobe ekak lebenawalu, ita passe badinawalu, mata lebenne duwala vitaralu...
hena katha godai... hebei wifeta job eka lebune ita masa 6k vitara gihin, api bende aurudu eka hamarak gihin... උබ කියන කථාව සෑහෙන දුරට ඇත්ත මචො... මටත් සමහරක් අය කියපුව ඒ වගේම වෙලා තියනව. උබ කෙන්දර බලන්නෙ කොහෙන්ද කියල ඵ්M එකක් දාපන් මචො...
මං ඒක තේරුම් කරන්නම්
බුදුහාමුදුරුවන්ට පුලුවන්ද ඔයාට ධර්මය අවබෝධ කරවන්න
බෑ නේද
දැන් ඉතින් කේන්ති ගන්න එපා
බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලා
අප ගමන් කල යුතු මාර්ගය ගමන් කලා
එසේනම් අපිට කරන්න පුලුවන් වන්නේ
උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගෙන එම ධර්ම මාර්ගයේ හැසිරීම
ඒ අනුව තේරෙනවා නේද උන්වහන්සේට ධර්මව අවබෝධ කරවන්න බෑ
උන්වහන්සේ දේශනා කරන දෙය අපිය් අවබෝධ කරගන්න ඕනි
ඒත් තේරුනේ නැද්ද
හිතන්න
ඔයා යනවා ඉංගීසි පන්තියකට (දැන් අහන්න එපා english = බුදු දහම වෙන්නේ කොහොමද කියලා)
ගුරුතුමා සරලව ඕනි ගොනෙකුට තේරව විදිහට කියලා දෙනවා
ඒත් ඔයා ගුරුතුමා කියන දේ තේරුම් ගන්න උත්සහ ගන්නේ නැත්නම්
ගුරුතුමා කොච්චර දැගලුවත් එතුමට බෑනි ඔයාට ඉංගීසි අවබෝධ කරවන්න
මේ කිව්ව දේත් තේරුනේ නැද්ද එහෙනම් අඩුම ගානේ තේරුම් ගන්නකෝ මට බෑ ඔයාට මේක අවබෝධකරවන්න ඔයා තේරුම් ගන්න උත්සහගන්නේ නැත්නම්
ඒ වගේ දෙයක් තමා උන්වහන්සේට බෑ අපිව කරදර වලින් වලක්වන්න
අපි උත්සහ ගන්න ඕනි කරදර වලින් වැලකෙන්න
මං මෙතන දෙවියන්ට වගේ කිව්වේ ගොඩක් අය කියන්නේ දෙවියෝ බේරුවි
දෙයියන්ට පිං සිද්ධ වෙන්න ඒකෙන් බේරුනේ
අන්න ඒ වගේ යෙදුමක්
ඔයා පෝන් එකත් කනේ ගහගෙන පාරේ වැරදි පැත්තෙන් යනකොට ඔයාට පිටුපසින් එන වාහනයක ඔයා හැප්පෙන්න යනවා
බුදුහාමුදුරුවන්ට හෝ දෙවිකෙනෙක්ට පුලුවන්ද සෘද්ධි පාතිහාර පාල ඇවිත් ඔයාව පාරෙන් අයින් කරන්න බෑ නේද
(සමාවෙන්න භාෂාව චොර වුනාට)
අපි පිං සහ කුසල් කරමින් ජීවත් වීම මත තමයි අපි කරදර වලින් බේරෙන්න පුලුවන්
ඔයා පෝන් එක කනේ ගහ ගන්නේ නැතුව සිහියෙන් යුතුව පාරේ යනවා කියන්නෙත් ඔයා එතනදි කරලා තියෙන්නේ කුසල් රැස් කිරීමක්
නිවැරදි සිහියෙන් යුතුව හැසිරීම(පාලි පඨය මතක නෑ)
අල්ලාහ් තමයි මාව බේරුවේ
ජේසු ස්වාමි දරුවා මට පිහිටවෙලා විභාගය සමත් කර දේවි
මේ වගේ දේවල් අන්ආගමිකයින් කියනවා
බොදු දහම අදහන අයත්
මෙහෙම කීවොත්
බුදුහාමුදුරුවෝ මගේ විභාගය පාස් කරලා දේවි
බුදුහාමුදුරුවෝ මට කසාදයක් සොයලා දේවි
මේ ප්‍රකාශ දෙක සමානයි නේද
කවදාවත් නිවරුදි බෞද්ධයෙක් මේ තුන්වෙනි ආකාරයට කියන්නේ නෑ නේද
අන්න ඒක තමයි මං කියන්න හැදුවේ
danna tharamin mage kendare kawadawath balala ne.... ah eka serayak beluwama mamama, mage ekai wifege ekaiwife ta campus iwara wela auruddak vitara job netuwa iddi... eya eken sehenna wetila hitiye, anisai mama eyage stress release karanna hithagena fun ekata giye... miniha kiwwa thawa masayak yaddi jobe ekak lebenawalu, ita passe badinawalu, mata lebenne duwala vitaralu...
hena katha godai... hebei wifeta job eka lebune ita masa 6k vitara gihin, api bende aurudu eka hamarak gihin...
Hebei mage kendare hadala tiyenne ape game nenda kenek.. eya anthima pituwe liyala tiyenawa " Kalawata sambanda liyana kiyana rekiyawak" kiyala... den mama karana rassawata a prakashaye sambandayak tiyenawa... a arenna mamawath ape gedara ayawath adu gane mage wifewath owa passe pannanne ne...
Thaman karana de thaman aran yanawa
Thaman mahansi unoth thamai thamanta prathipala lebenne
Thaman anunta slalakana vidihata thamai anun thamanta salakanne
kendaraya, jothishsya sathyathawayak athi.. hebei den inna bohomayak horu nisa eka wehila gihilla wenna athi...
eka hariyata Nirmala bududahama eka eka dewal wlalin whagena vikara uluppala pennanawa wage thamai...