කේන්දර හා ‍ජෝතිෂ්‍ය

sdgunathilaka

Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    siduhath kumaraya niyatha wasayen budu wenawa kiyala keewe dheha lakshana balala kiyalai mama danne?
    kes rallak dakshina warthawa karakila tibba nisa
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    maath owa sure kare naa issara. eth kiyala thiyena godak ewa wela thiyenawa. :) wela nathi ewath thiyenawa. hoda tika vitharak gaththama athi ne. naraka gana hithanne naa. hoda unath wadiya oluwata gaththama karadarai. hariyatama kiwwoth kendare kiyanne ape jivithe milestones pennanawa wag 1k kiwwa nan hari ne.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mage kendare mama pichchuwa :P mata kendara wedagath ne :rofl: mama kemathi de mama karanawa. baadawal awama ewata kala yuththa karanawa. Kendara balana eken palak wenne na. budu hamuduruwoth kiyala thiyenawa ahase thiyena tharu walata graha loka walata apita balapem karanna ba kiyala ;) :D
     
    • Like
    Reactions: migaramk

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අපිට පුළුවන් අපේ ජීවිතේ වෙනස් කරගන්න. ඒ පෙර පිං මතු කරගෙන. ඒකට මේ ආත්මේත් පින් කරන්න ඕනේ. පිනෙන්ම පෙර පින උපදවා ගන්න ඕනේ... තම තමාගේ කර්ම ශක්තියත් මේකට බලපානවා. ඔයාගේ කර්මය 1 නම් දෙවියෝන්ට එක 100 ක් කරන්න බැහැ. ගොඩක් අය දෙයියෝ කෝ කියලා අහනවා. තියෙන ඔක්කොම ජරා වැඩ කරලා දෙයියෝ කෝ කියල අහන්න බැහැ. ඒකට වෙනම පිළිවෙත් තියෙනවා.