කේන්දර Progamming උදව්වක්

Sep 23, 2013
188
6
0
කේන්දර Progamming උදව්වක්

ගොඩකාලෙකට පස්සෙ ගොඩවැදුනෙ උදව්වක් ඉල්ලන්න.computer Progamming කරන අය උදව්වක් දියල්ලකෝ.පරිගණකයෙන් කේන්දර හදන සොෆ්ට් එකක් හදන්න ඕන වෙලා තියෙනවා.ඒකට අවශ්‍ය මූලික ෆෝමියුලා ටික හොයල දියල්ලකො.Planets and House calculation ටික තිබුනනම් ඇති.මේක ප්‍රොෙජක්ට් එකකට කරන වැඩක්. C, C++ වලින් තමයි කරන්නෙ.
 

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    දන්නෙ නෑ බන්. නැකැත් රාලගෙන් අහපන් බලන්න ඌ කියයි කේන්දර හදන විදියනම්. ප්රෝගැමින් කරන විදිය තමයි අවුල.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අඩෝ programming නම් මොකක් හරි ජොතිශ්‍ය නැතුව කොහෙමද හදන්නේ
     
    Sep 23, 2013
    188
    6
    0
    අදහස් දාපු හැමෝටම තෑන්ක්ස්. කේන්දර හදන එකයි ඔය පලාඵල කියන එකයි දෙකක්නෙ බන්.ඔතන ගණිතය පැත්ත සරලයි.ජ්‍යොතිෂය මහගැබුරක් ඕන නෑ. පොත් ටිකක් ගත්තම වැඩේ ගොඩ දාගන්න පුලුවන් ඕන එකෙක්ට.ඒක මම කරගත්තා බන්.දැන් ඕන මේක computer එකට රිංගවන එක.ඒක ටිකක් සීරියස් කේස් එකක්.
    ;););)