කේන්දර Progamming උදව්වක්
ගොඩකාලෙකට පස්සෙ ගොඩවැදුනෙ උදව්වක් ඉල්ලන්න.computer Progamming කරන අය උදව්වක් දියල්ලකෝ.පරිගණකයෙන් කේන්දර හදන සොෆ්ට් එකක් හදන්න ඕන වෙලා තියෙනවා.ඒකට අවශ්‍ය මූලික ෆෝමියුලා ටික හොයල දියල්ලකො.Planets and House calculation ටික තිබුනනම් ඇති.මේක ප්‍රොෙජක්ට් එකකට කරන වැඩක්. C, C++ වලින් තමයි කරන්නෙ.