කේන්දර software උදවුවක්

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,217
    726
    113
    Earth
    කේන්දර බලන්න පුළුවන් software එකක් හොයාගන්න නැද්ද මචන්ලා (ඵලාපල බලන්න නෙවෙයි ), ලොකු දේවල් නෙවෙයි අදාළ කාලයට තියෙන

    DOSBox DOS Emulator eka dala ekn run karanna run wenwa onema DOS support software ekak oya STAR and MATCH software deka neda
     
    • Like
    Reactions: hi.dushan and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,197
    1
    158,042
    113
    98
    කෑගල්ල
    මටත් කේන්දරේ බලා ගන්න ඕන. එච්චර හොද නෑ වගේ මගේ ග්‍රහචාරය මේ දවස් වල :baffled::confused::sorry:

    @PHBhagya ට PM එකක් දාන්න
    අපොයි ඕක ලෝක හොරා



    උපන් වෙලාවයි, පෝන් නම්බරෙයි මට එවන්න නන්ගි, මන් බලල දෙන්නන්

    හෙහ් හෙහ් ඔව්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,222
    10,837
    113


    https://we.tl/t-PcrQaMQd4D

    නිකන්ම ඩවුල්ලෝඩ් කරගෙන රන් කරන්න. star.exe run වෙන්න හදල තියෙන්නෙ

    DOSBox DOS Emulator eka dala ekn run karanna run wenwa onema DOS support software ekak oya STAR and MATCH software deka neda


    උදවු කරපු හැමෝටම ස්තුතියි , DOSBox දාලා වැඩේ කරගත්තා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,505
    113
    Nawalapitiya
    කේන්දර බලන්න පුළුවන් software එකක් හොයාගන්න නැද්ද මචන්ලා (ඵලාපල බලන්න නෙවෙයි ), ලොකු දේවල් නෙවෙයි අදාළ කාලයට තියෙන ග්‍රහචාරය වගේ දේවල් බලන්න පුළුවන් software එකක්

    ඉස්සර තිබුන software දැන් windows 10 වලට වැඩ නෑ

    තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්නකෝ ලොකු උදවුවක්

    thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න

    👇 මේ software එක තියෙනවා, ඒත් windows 10 වලට වැඩ නෑ


    oka 32bit OS wala wada karanawa
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,151
    9,434
    113
    Microsoft
    අපොයි ඕක ලෝක හොරා



    උපන් වෙලාවයි, පෝන් නම්බරෙයි මට එවන්න නන්ගි, මන් බලල දෙන්නන්

    හෙහ් හෙහ් ඔව්
    dog-eyebrow.gif