https://we.tl/t-PcrQaMQd4Dow ban , eth bane eka karanna
නිකන්ම ඩවුල්ලෝඩ් කරගෙන රන් කරන්න. star.exe run වෙන්න හදල තියෙන්නෙ
https://we.tl/t-PcrQaMQd4Dow ban , eth bane eka karanna



මටත් කේන්දරේ බලා ගන්න ඕන. එච්චර හොද නෑ වගේ මගේ ග්‍රහචාරය මේ දවස් වල![]()
meka supirihttps://play.google.com/store/apps/details?id=com.dsolutions.jyothishapp
meka daganin phone ekata,
ona magulak balanna puluwan
කේන්දර බලන්න පුළුවන් software එකක් හොයාගන්න නැද්ද මචන්ලා (ඵලාපල බලන්න නෙවෙයි ), ලොකු දේවල් නෙවෙයි අදාළ කාලයට තියෙන
@PHBhagya ට PM එකක් දාන්නමටත් කේන්දරේ බලා ගන්න ඕන. එච්චර හොද නෑ වගේ මගේ ග්‍රහචාරය මේ දවස් වල![]()
මටත් කේන්දරේ බලා ගන්න ඕන. එච්චර හොද නෑ වගේ මගේ ග්‍රහචාරය මේ දවස් වල![]()
අපොයි ඕක ලෝක හොරා@PHBhagya ට PM එකක් දාන්න
This how Sri Lankans use technology
ඩොලර් වලින් පඬුරු තියෙනවනං කේන්දරයක් හදල හරි බලන්නං....@PHBhagya ට PM එකක් දාන්න
https://play.google.com/store/apps/details?id=com.dsolutions.jyothishapp
meka daganin phone ekata,
ona magulak balanna puluwan
DOSBox DOS Emulator eka dala ekn run karanna run wenwa onema DOS support software ekak oya STAR and MATCH software deka neda
කේන්දර බලන්න පුළුවන් software එකක් හොයාගන්න නැද්ද මචන්ලා (ඵලාපල බලන්න නෙවෙයි ), ලොකු දේවල් නෙවෙයි අදාළ කාලයට තියෙන ග්‍රහචාරය වගේ දේවල් බලන්න පුළුවන් software එකක්
ඉස්සර තිබුන software දැන් windows 10 වලට වැඩ නෑ
තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්නකෝ ලොකු උදවුවක්
thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න
මේ software එක තියෙනවා, ඒත් windows 10 වලට වැඩ නෑ
අපොයි ඕක ලෝක හොරා
උපන් වෙලාවයි, පෝන් නම්බරෙයි මට එවන්න නන්ගි, මන් බලල දෙන්නන්
හෙහ් හෙහ් ඔව්