කේන්දර බලන්න පුළුවන් software එකක් හොයාගන්න නැද්ද මචන්ලා (ඵලාපල බලන්න නෙවෙයි ), ලොකු දේවල් නෙවෙයි අදාළ කාලයට තියෙන ග්‍රහචාරය වගේ දේවල් බලන්න පුළුවන් software එකක්
ඉස්සර තිබුන software දැන් windows 10 වලට වැඩ නෑ
තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්නකෝ ලොකු උදවුවක්
thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න
මේ software එක තියෙනවා, ඒත් windows 10 වලට වැඩ නෑ
ඉස්සර තිබුන software දැන් windows 10 වලට වැඩ නෑ
තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්නකෝ ලොකු උදවුවක්
thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න
Last edited: