ඇයි බන් මේ කේන්දර බලන අය මෙච්චර ගණන් අය කරන්නෙ ..

මම නිකමට එකෙක් ගෙන් ඇහුව ඌ 2000ක් කීවා..

ඔය ෆේස් බුක් එකේ ඉන්නවනේ පේජ් හදාගෙන ඒ එකෙක් 3500/= කීවා.

යකෝ Specialist Doctor කෙනෙක් වත් මෙච්චර ගන්නෙ නෑ නෙ

මම උගෙන් ඇහුව ඇයි මෙච්චර අය කරන්නෙ කියල .. අව්ශ්ය කෙනෙකුට අවශ්ය නම් සේවය ගන්න කීව

:lol:
:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උනුත් රස්සවක්නේ බන් කරන්නෙ, දොස්තරලා වගේ උනුත් කවදාහරි මොන්ටෙරෝ එකක බෙන්ස් එකක යන්න එපාය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔච්චර ගන්නෑ බං රුපියල් තුන් හාරසීයට බලන අය ඕනෙ තරං ඉන්නව :yes: :yes:
    online බලන උන් වෙන්න ඇති ඔච්චර අය කරන්නෙ පාරට බැහැල බලපං ඕනෙ තරං අඩුවට බලන අය හොයාගන්න පුලුවන් :yes: :yes:
     
    මාතර ළමයා;20478755 said:
    ඇයි බන් මේ කේන්දර බලන අය මෙච්චර ගණන් අය කරන්නෙ ..

    මම නිකමට එකෙක් ගෙන් ඇහුව ඌ 2000ක් කීවා..

    ඔය ෆේස් බුක් එකේ ඉන්නවනේ පේජ් හදාගෙන ඒ එකෙක් 3500/= කීවා.

    යකෝ Specialist Doctor කෙනෙක් වත් මෙච්චර ගන්නෙ නෑ නෙ

    මම උගෙන් ඇහුව ඇයි මෙච්චර අය කරන්නෙ කියල .. අව්ශ්ය කෙනෙකුට අවශ්ය නම් සේවය ගන්න කීව

    :lol:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    වයසක හාමුදුරුනමක් හෝ වෙද මහත්තයෙක් ලඟට පලයන්කො. බුලත් අතයි දෙන දේ විතරයි ගන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;20480350 said:
    වයසක හාමුදුරුනමක් හෝ වෙද මහත්තයෙක් ලඟට පලයන්කො. බුලත් අතයි දෙන දේ විතරයි ගන්නේ.

    තාම බුලත් අතට සාස්තරේ කරන අය ඉන්නවද බං ? :eek: :eek:
    එතොකට ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද ? :sorry: :sorry:
     
    තාම බුලත් අතට සාස්තරේ කරන අය ඉන්නවද බං ? :eek: :eek:
    එතොකට ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද ? :sorry: :sorry:
    එක හාමුදුරුනමක් වැඩ හිටියා. උන් වහන්සේ බුලත් අතත් එක්ක ලැබුණු පඩුරු වලින් ගෙවල් නැති මිනිස්සු හොයලා එයාලට ඉඩමක් අරන් දීලා ගේදොරවලුත් හදල දීලා ගෙදරට ඕන කරන බඩුමුට්ටු ඔක්කොමත් අරන් දුන්නා කියපංකෝ. මිනිස්සු දාස් ගාණකට එහෙම සැලකිලා ඇති. උන්වහන්සේ අවුරුදු 95ක් තරම් කිට්ටු වෙන්න වැඩ ඉඳලා අපවත් වුණා.

    මේ ආර්ථික ක්‍රම ගැන ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ආර්ථික විශේෂඥයින්ට මීටර් වෙන්නෙ නෑ බං.

    එච්චර විශිෂ්ඨත්වයටම ඇවිල්ලා නැතත්, පුළුවන් විදියට ඒ ලඟට එන සේවයක් කරන තවත් හාමුදුරුවරු ලංකාවේ ඔනෑතරම් වැඩ ඉන්නව ඕං.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔච්චර ගන්නෑ බං රුපියල් තුන් හාරසීයට බලන අය ඕනෙ තරං ඉන්නව :yes: :yes:
    online බලන උන් වෙන්න ඇති ඔච්චර අය කරන්නෙ පාරට බැහැල බලපං ඕනෙ තරං අඩුවට බලන අය හොයාගන්න පුලුවන් :yes: :yes:
    :yes::yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,911
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    උනුත් ඉතින් ප්‍රෝඩාවට අහු වෙන උන් අඩුනිසා එන එකාගෙන් උපරිම ගරාගන්න තමා හදන්නෙ
    උබ ඌට කිව්වෙ නැද්ද කේන්දරේ අරගෙන ගහගන්නෙයි කියල උගෙ පුk :yes::yes::yes::yes: