කේන්දර_Problems

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ කියන්නේ මගේ කර්මයට පුළුවන් ග්‍රහයෝ පිහිටීම වෙනස් කරන්න.

    puluwan ita kalin. ubata thina karmaya haduna ganna ona.
    ekata onA prathikarmaya karanna.
    etakota hari.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    nathnam mama mona welaweda ipadenna one. kendaren karmaya wenas karanna puluwan kiyala kiyanawa samaharu. eth mama e welawe ipaduna eka thamai karmaya. mama wena welawaka ipadunath e karmaya. karmaya kiyanne deyak unata passe misak wenna kalin nemeyi.

    eg :
    minihek heta marenna innawa. eka uge karmaya.
    u kohoma hari berenawa ekath karmaya.
    karmaya wens karanna bane

    ubama kiyanawa man diha balala ipaduna welawa kiyanna ba kiyala.

    hospital eken ubata denawa mama ipadune 2015-09-02 11.29.19 AM kiyala
    habayi mama ipadune 2015-09-02 11.00.19 AM.

    dan uba laga thiyenne mama ipaduna welawa vitharai. dan uba oya welawa waradi kiyala dana ganna thiyenne method 2i

    1. hospital eken kiyanna one.
    2. uba mama diha balala welawa hoyaa ganna one.

    mama dihaa balala welawa hoyaganna bari nam. uba danne na mama ipaduna hari welawa.

    ehemada ?

    unbe upan welawa.dinaya .thana eqwapanko
    man meka igena gana gaman inne eka pryojana wath weyi mata.
    man.me topic eka gana pryeshanaayak karanaawa..issarahata..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kohomada ban karmaya wenas karanne. e kiyanne buddagama boru ne.

    ex ..uba sanaare pawl kadapu kenek eka digatama enawa.eka nisa ubata me bawe magul hari yanne na.ekko kes.
    e purudda uba me para ayin karanna ona.ekata uba pawl samagi karana ona.badinna inna ayata udaw karanna ona.ethkota ube sansara purudda wens karanna puluwan.eke arambayak ganna puluwan.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    unbe upan welawa.dinaya .thana eqwapanko
    man meka igena gana gaman inne eka pryojana wath weyi mata.
    man.me topic eka gana pryeshanaayak karanaawa..issarahata..

    watinawa. mama mewa viswasa karanne naththe mata thiyena prashna nisa. kawruwath piliganna puluwan uththara denne na.

    mage upan welawa nam danne na. gedara gihin balanna one
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ithin un modayo thamaine bn bahutharayak LOL

    Un modayo nan den Lankawe thienne nirdana panthiye kamkaru anduwak

    උඹට මෙලෝ දෙයක් තේරුනේ නැහැ නේ? English මචං English ඉගෙනගෙන වරෙන් නැත්නම් දන්න එකෙක්ට කියලා අහගනින්.
    :rofl::rofl::rofl:

    අනේ බං උඹේ high class. බොරු කාරයෙක් විදියට ඔහොම ජීවිත ගත කරන්න එපා බං. සමාජයට බරක් උඹලා

    Boru karaya kawuda kiyala umbe profile eka dekkama penawa :-
    Location: CIA Headquartes, Langly, Virginia
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අන්ධ විදියට හඳහන් පස්සේ යන එක නම්ගොන් කමක්. හැබැයි මේක ලියල තියන කෙනා ජෝතිෂ්‍ය දන්නෙ නැහැ. දෙයක් විවේචනය කරන්න කලින් ඒක ගැන ඉගෙන ගන්න. මම මේ ගැන කලින් ලියපු එකක් දාන්නන්.

    __________________________________________
    මචන් මම කේන්දර බලන්න නම් දන්නේ නැහැ. හැබැයි දන්න දෙයක් කියල දෙන්නයි හදන්නේ . හැමෝටම වැදගත් වෙයි. හැබැයි කෙටියෙන්.

    අපේ ජීවිත ගෙවෙන විදියක් තියෙනවා. ඒ අපි පෙර කල පින් හා පව් අනුව. සියල්ල සිද්ධ වෙන්නේ පින් පව් වලට අනුව නොවුනත් මගේ විශ්වාසය අනුව නම් 99% ක්ම අපේ ජීවිත වල වැදගත් සහ විශේෂ සිදුවීම් වලට කර්මය බලපානවා. ඒවා හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්.

    කේන්දරය එහෙම නැත්නම් හඳහන කියන්නේ පෙර හිටපු ඍෂි වරු අහසේ ග්‍රහලෝක සහ මිනිසාගේ ජීවිතය අතර ඇති සම්බන්දයක් දැකල ඒක සාමාන්‍ය මනුෂ්‍යාට දැනගන්න ලේසිවෙන්න හදපු ගණිතමය ආකෘතියක්. (සාස්තර මෙතනට අදාළ නොවේ)

    උපන් වෙලාව හරියට අරගෙන හරියට කේන්දරේ හැදුවොත් සහ ඒක හරියට බැලුවොත් අපිට අපේ ජීවිත ගැන සෑහෙන්න දෙයක් දැන ගන්න පුළුවන්. හැබැයි ....

    කේන්දරේ වරදින්න පුළුවන්. වගේම වරද්දන්නත් පුළුවන්. ඒක කරන්න පුළුවන් අපිටම තමයි. ඒ කොහොමද ? ....

    වරදින්න පුළුවන් දිට්ටධම්ම වේදනීය කර්ම නිසා. උදාහරණ විදියට කසාද බැඳපු යුවලක් ගනිමු. බඳින්න කලින් හඳහන බැලුවම කියනවා ළමයි 3ක් ඉන්නවා හඳහනට අනුව නම් කියල. කාලයක් යනවා... බිරිඳ ගැබ් ගන්නවා. ළමයෙක් දැන්මම අවශ්‍ය නැහැ කියල හිතල දෙන්න කතා වෙලා ලමයව නැති කරනවා. කරගත්ත පවක්. ඔය පව පල දෙන්න ක්‍රම 4ක් තියෙනවා. අපි හිතමු මේ කර්මය දිට්ටධම්ම වේදනීය උනා කියල.

    තව කාලයක් ගිහින් දෙන්නට ළමයෙක් අවශ්‍ය වෙනවා. දෙනවා වැඩේ උඩ පැන පැන. හැබැයි ළමයි නැහැ. දන්න කියන ජාති ඔක්කොම කරලා බලනවා. ඩොක්ටර්ස් ල කියනවා දෙන්නටම ප්‍රශ්නයක් නැහැ කියල. හැබැයි ළමයි නැහැ.

    දැන් හඳහනේ සිද්ධ කියපු දේ නොවුන කියල මේකට හඳහන පලිද ?... නැහැ.

    අනිත් කාරණය තමයි හඳහන බලල වෙන්න තියෙන නරක දෙයක් අපිට පුළුවන් වලක්වගන්න. ඒකට කරන්න නොයෙක් දේ තියෙන්න පුළුවන්. ඒ වෙනම පැත්තක්. මෙතන කතා කරන්න වෙලාව නැහැ.

    ඒ වගේම කලින් කියපු උදාහරණය වගේ වෙන්න තියෙන හොඳ දේකුත් වලක්වගන්න පුළුවන් අපිටම. කරන නරක වැඩ නිසා.

    ඒ වගේම හඳහන බලල 100% ගැලපෙනවා කියල කරන කසාද මගදී කැඩෙන්න පුළුවන්. ඒ වගේම හඳහන ගැලපිල කරන කසාද වල ඉන්න උන් හැමදාම වලි දාගෙන ජීවිත අවුලෙන් අවුලට පත්වෙන්නත් පුළුවන්. හේතුව තමයි කර්මය. අපට අවශ්‍ය හොඳ හෝ නරක පල දෙන්න අවශ්‍ය නිසා කර්මය විසින් අපිට අදාළ සහකරුවා සම්බන්ද කරලා දෙනවා. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අසීමිත රන්දු සරුවල් ඇයි හඳහන බලන වෙලේ කිව්වේ නැත්තේ කියල ??? හේතුව හඳහන බලන මිනිහ එතරම් ඇතුලට හඳහන බලන්නේ නැති එක. එහෙම බලන එකත් ලේසි වැඩක් නෙමෙයි. අනිත් එක අපි මේ බවයේ කරපු කිසිම දෙයක ප්‍රතිපල හඳහනේ නැහැ.

    වැඩිය ලියන්න බැහැ. ප්‍රශ්න තියේ නම් අහන්න.
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    godak prashna thiyenawa ban.
    ekin eka ahannam. sinhala type karanna ba meke. gedara awama loku ewa ahannam.

    1. buddagamai , jothishayei athare thiyena sambande mokadda ?
    deken mokadda wada parana.

    පිටින් බැලුවහම පෙන සම්බන්දකම් ගොඩක් තියෙනවා.නමුත් යථාර්තය නම් මේ දෙක පරස්පර නිසා සැසදීමට වත් නොහැකි බවයි.
    බුදුදහම - නියාම දර්ම 5න් එකක් වූ කර්මය නිසාම බව ගමන සකස්වෙන බවත් එම කර්මය අහෝසි කිරීමෙන් බව ගමන නවතින බවත් ඉගැන්වේ (නිර්වාණය)
    ජ්‍යෝතිෂය - කර්මය නිසා බව ගමන සකස්වෙන බවත් මේ දිවියේදී එම කර්මය කුසල කර්ම මගින් වෙනස්කොට යහපත් දිවියක් හා බවගමනක් සකස්කරගත හැකිබවත් ඉගැන්වේ.

    බුදු දහමින් බව ගමන දුකක් ලෙස සලකා නවතන අතර ජ්‍යෝතිෂය බව ගමන දැඩිව අල්ලා දීර්ග කරයි
    කෙටියෙන් ලිවුවේ වෙලා මදි නිසා. වෙන වෙලාවක පැහැදිලි කරන්නම්
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජෝතිශ්‍යය කියන්නෙ සිත දියුණුකල මහාරිශි වරුන් විසින් මීට වසර දහස් ගනනකට පෙර ලොවට දායාද කල උතුම් ශාස්ත්‍රයක්. සාමාන්‍ය මිනිස්සු හදාගත්ත දෙයක් නෙමෙයි.බුදුරජාණන් වහන්සේ විසින් මෙය නිවන් මගට අදාල කරගන්න එපා කියල දේශනා කලේ නිවන් මගට ශ්‍රී සද්ධර්මය හැර අනෙක් කිසිම දෙයක් වැදගත් නොවන නිසා. ( මේ ප්‍රකාශය අද කාලේ පවතින සියලුම විද්‍යාවන්ටත් අදාලයි ). කාලයත් සමග මෙහි සමහර වටිනා කොටස් අභාවයට පත් වීමක් වෙලා තියෙනව. ඒ කියන්නෙ අද තියෙන්නෙ ශාස්ත්‍රයෙන් යම් කොටසක් පමණයි. මෙය ගැඹුරින් හැදෑරූ කෙනෙකුට ඕනෑම කෙනෙකුගේ ජීවිතය සහ අනාගතය පිලිබඳව නිවැරදිව ප්‍රකාශ කල හැකිය.යහපත් කර්ම මගින් අයහපත් කර්ම යටපත් කිරීමක් සිදු වන බව බුදු දහමේ කියවේ. ජෝතිශ්‍යයෙන් ලබාගතහැකි උසස්ම ප්‍රයෝජනය වන්නේ ඉදිරියේදී අපේ ජීවිතයට යම් අයහපත් කර්මයක් විපාක දීමට ඇත්නම් ඒ බව කල්තියා හඳුනාගෙන දැන් සිටම ඊට මුහුනදීමට සූදානම් වීමය. එනම් ඊට ප්‍රතිවිරුද්ධ යහපත් කර්ම වල වැඩි වැඩියෙන් යෙදී එතුලින් ඉදිරියේදී විපාක දීමට නියමිත අකුසලය විපාක දීම වලක්වාගැනීම හෝ සිදුවන අයහපත අවම කර ගැනීමයි.
    බොරු කතා. ඔය මහා රිශිවරුන්ට කියන තරම් මොළයක් තිබුණනම් අද පවතින තත්වෙට ලෝකෙ දියුණු කරන්න තිබ්බ ඒ දැනුමෙන්. මේ ලෝකෙ දියුණු කරේ එයාලද නෑනෙ. මිනිස්සුන්ව ඕව පෙන්නල එදා මුලා කරා. මෝඩ ගෝත්‍රිකයො ඒව පිළිගත්ත. අදත් ඒ වගේ ගෝත්‍රිකයො ඉන්න එක ගැන දුකයි. කේන්දර ඇත්තනම් ඒක නවීන විද්‍යාවෙන් ඔප්පු කරල පෙන්නන්න. මම අභියෝග කරනව ඕන එකෙක්ට.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බොරු කතා. ඔය මහා රිශිවරුන්ට කියන තරම් මොළයක් තිබුණනම් අද පවතින තත්වෙට ලෝකෙ දියුණු කරන්න තිබ්බ ඒ දැනුමෙන්. මේ ලෝකෙ දියුණු කරේ එයාලද නෑනෙ. මිනිස්සුන්ව ඕව පෙන්නල එදා මුලා කරා. මෝඩ ගෝත්‍රිකයො ඒව පිළිගත්ත. අදත් ඒ වගේ ගෝත්‍රිකයො ඉන්න එක ගැන දුකයි. කේන්දර ඇත්තනම් ඒක නවීන විද්‍යාවෙන් ඔප්පු කරල පෙන්නන්න. මම අභියෝග කරනව ඕන එකෙක්ට.

    මොන විද්‍යාවද බන්. අර එකෙක්ගෙන් ඇහුවම එකම තැන එකම වෙලාවේ දෙන්නේක් ඉපදුනොත් මොකද වෙන්නේ කියලා. උ කියනවා එහෙම ඉපදෙන්නේ නෑලු. හොර කේන්දර කාරයෝ. උ නම් අමුම අමු බොරු කාරයෙක්. ලොකු හරක් අල්ලන් බොරු කියලා එදා වෙල හොයාගන්න එකෙක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    කර්මය ගැන හැමෝම කතා කරන නිසා මේ ටික කියන්නම් (මම මේවා කලිනුත් කියල තියෙනවා)

    බුදුදහමේ පදනම කර්මයයි. කර්මය නැති කිරීම නිවනයි. කර්මය ගැන අවබෝදකිරිම නිවන් දකින මාර්ගයේදී අත්‍යවශයි. ඒ නිසා බුදුන් වහන්සේ කර්මය ගැන සියලු විස්තර අපිට දිර්ග වශයෙන් පෙන්නලා දීල තියෙනවා. සිතිවිලිවලි වලින් කර්මය ඇතිවෙන අයුරු , එය පලදෙන අයුරු, එය පලදෙන ක්‍රමවේදය වගේ දේවල් විස්තර කරලා තියෙනවා. ඒ කියන කර්මය/කර්ම ක්‍රමවේදය (mechanism)

    (1) යමෙක් උපදින වෙලාව (උදේ 11.30.... 11.50?) මත
    (2) ග්‍රහලෝක, තාරක වල පිහිටීම මත
    (3) හස්ත රේකා මත
    (4) ගණිතමය ක්‍රමවේදය මත

    කිස්සිසෙත්ම රදාපවතින දෙයක් නොවේ. ඒවා මත පදනම් වූ දෙයක් නොවේ. . එහෙම කියනවනම් ඊට වඩා විහිළුවක් තව කොයින්ද?

    කර්මය විද්‍යාත්මක දෙයක් (විද්‍යාව අවිද්‍යාව යන සංකල්ප බුදුදහමේ විස්තර කෙරෙනවා). බුදුන් දෙසු "කර්මයත්" "මිත්යදුෂ්ටික කර්මයත්" කියන්නේ දෙකක්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොරු කතා. ඔය මහා රිශිවරුන්ට කියන තරම් මොළයක් තිබුණනම් අද පවතින තත්වෙට ලෝකෙ දියුණු කරන්න තිබ්බ ඒ දැනුමෙන්. මේ ලෝකෙ දියුණු කරේ එයාලද නෑනෙ. මිනිස්සුන්ව ඕව පෙන්නල එදා මුලා කරා. මෝඩ ගෝත්‍රිකයො ඒව පිළිගත්ත. අදත් ඒ වගේ ගෝත්‍රිකයො ඉන්න එක ගැන දුකයි. කේන්දර ඇත්තනම් ඒක නවීන විද්‍යාවෙන් ඔප්පු කරල පෙන්නන්න. මම අභියෝග කරනව ඕන එකෙක්ට.
    ඔය කියන විද්‍යාව ත් බන් ජෝතිෂ්‍ය හා ඉපැරිණි දැනුම බාවිතා කරනවා ,
    උබ පරම් බෑවට
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කර්මය ගැන හැමෝම කතා කරන නිසා මේ ටික කියන්නම් (මම මේවා කලිනුත් කියල තියෙනවා)

    බුදුදහමේ පදනම කර්මයයි. කර්මය නැති කිරීම නිවනයි. කර්මය ගැන අවබෝදකිරිම නිවන් දකින මාර්ගයේදී අත්‍යවශයි. ඒ නිසා බුදුන් වහන්සේ කර්මය ගැන සියලු විස්තර අපිට දිර්ග වශයෙන් පෙන්නලා දීල තියෙනවා. සිතිවිලිවලි වලින් කර්මය ඇතිවෙන අයුරු , එය පලදෙන අයුරු, එය පලදෙන ක්‍රමවේදය වගේ දේවල් විස්තර කරලා තියෙනවා. ඒ කියන කර්මය/කර්ම ක්‍රමවේදය (mechanism)

    (1) යමෙක් උපදින වෙලාව (උදේ 11.30.... 11.50?) මත
    (2) ග්‍රහලෝක, තාරක වල පිහිටීම මත
    (3) හස්ත රේකා මත
    (4) ගණිතමය ක්‍රමවේදය මත

    කිස්සිසෙත්ම රදාපවතින දෙයක් නොවේ. ඒවා මත පදනම් වූ දෙයක් නොවේ. . එහෙම කියනවනම් ඊට වඩා විහිළුවක් තව කොයින්ද?

    කර්මය විද්‍යාත්මක දෙයක් (විද්‍යාව අවිද්‍යාව යන සංකල්ප බුදුදහමේ විස්තර කෙරෙනවා). බුදුන් දෙසු "කර්මයත්" "මිත්යදුෂ්ටික කර්මයත්" කියන්නේ දෙකක්.
    කර්මය ද කෙලෙස් ද ?
    අකුසල මුල අයින් කලාම තමා නැවත ඉපදීමක් නැති වෙන්නේ
    :D:D
     
    නිවන් පසක් කරගත්හාම කරමය අහෝසි කර්ම වෙනවා
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මොන විද්‍යාවද බන්. අර එකෙක්ගෙන් ඇහුවම එකම තැන එකම වෙලාවේ දෙන්නේක් ඉපදුනොත් මොකද වෙන්නේ කියලා. උ කියනවා එහෙම ඉපදෙන්නේ නෑලු. හොර කේන්දර කාරයෝ. උ නම් අමුම අමු බොරු කාරයෙක්. ලොකු හරක් අල්ලන් බොරු කියලා එදා වෙල හොයාගන්න එකෙක්

    Mama kiyanne minissu 2k same place/same time upadinne na. Umba kiyanawa nan ehema wenawa kiyala mata mulin eka oppu karala pennapan. Theoretically time travel possible wunata practically it's impossible.

    Modayo umba danna magulak na. vvip/vip lata boru kiyala mattu wunoth next day bath kalath iwarai. Mata penne umba nan hadahan wala thiena ewa hariyanakan ohe balan idala hopeless
    wela wagei. :P
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Mama kiyanne minissu 2k same place/same time upadinne na. Umba kiyanawa nan ehema wenawa kiyala mata mulin eka oppu karala pennapan. Theoretically time travel possible wunata practically it's impossible.

    Modayo umba danna magulak na. vvip/vip lata boru kiyala mattu wunoth next day bath kalath iwarai. Mata penne umba nan hadahan wala thiena ewa hariyanakan balan idala hopeless
    wela wagei. :P

    අනේ බන් උබට කියනවට වඩා හොදයි. මන් උබට කිව්වනේ එකම තැන සීසර් කරලා ගත්තෝ මොකද වෙන්නේ කියල කියපන් කියලා.
    මම කියන එකත් practically වෙන්නේ නැති උනාට තියරියට අනුව වෙන්න පුළුවන් . එතකොට උබ එහෙම හිතලා උත්තර දීපන්. time travel එක practically කරන්න බැරි උනාට මිනිස්සු එක ගැන හොයන්නේ නැතුව ඉන්නේ නැනේ. උබ හිතුවද උබ ලගට එන මිනිස්සු වගේ කියලා මමත්. ප්‍රශ්නේ ඇහුවම රටේ නැති බයිලා ගහලා පැනලා යන්නේ. දන්නේ නැත්තනම් දන්නා එකෙක්ගෙන් අහලා කියපන්. උබ මගේ field එකෙන් ප්‍රශ්නයක් අහපන් මම මොන ලෝකෙන් හරි හොයලා උත්තර දෙනවා. උබට එහෙම උත්තර දෙන්න දන්නේ නෑ. උබත් උබේ හිතට එන මනස්ගාථ කියවනවා.

    හරි නම් කියන්න උබ ඕවා ඉගෙන ගත්තේ කාගෙන්ද ? කොච්චර දුරට ඉගෙන ගත්තද ? මොනවද තියෙන සුදුසුකම්. විද්‍යාවක් කියනවනේ ඕක එහෙනම් මොකක් හරි qualification එකක් ඇතිනේ. BEng in ජෝතිෂ්‍ය වගේ එකක්. :rofl: