ඒ කියන්නේ මගේ කර්මයට පුළුවන් ග්‍රහයෝ පිහිටීම වෙනස් කරන්න.
puluwan ita kalin. ubata thina karmaya haduna ganna ona.
ekata onA prathikarmaya karanna.
etakota hari.
ඒ කියන්නේ මගේ කර්මයට පුළුවන් ග්‍රහයෝ පිහිටීම වෙනස් කරන්න.
puluwan ita kalin. ubata thina karmaya haduna ganna ona.
ekata onA prathikarmaya karanna.
etakota hari.
nathnam mama mona welaweda ipadenna one. kendaren karmaya wenas karanna puluwan kiyala kiyanawa samaharu. eth mama e welawe ipaduna eka thamai karmaya. mama wena welawaka ipadunath e karmaya. karmaya kiyanne deyak unata passe misak wenna kalin nemeyi.
eg :
minihek heta marenna innawa. eka uge karmaya.
u kohoma hari berenawa ekath karmaya.
karmaya wens karanna bane
ubama kiyanawa man diha balala ipaduna welawa kiyanna ba kiyala.
hospital eken ubata denawa mama ipadune 2015-09-02 11.29.19 AM kiyala
habayi mama ipadune 2015-09-02 11.00.19 AM.
dan uba laga thiyenne mama ipaduna welawa vitharai. dan uba oya welawa waradi kiyala dana ganna thiyenne method 2i
1. hospital eken kiyanna one.
2. uba mama diha balala welawa hoyaa ganna one.
mama dihaa balala welawa hoyaganna bari nam. uba danne na mama ipaduna hari welawa.
ehemada ?
kohomada ban karmaya wenas karanne. e kiyanne buddagama boru ne.
unbe upan welawa.dinaya .thana eqwapanko
man meka igena gana gaman inne eka pryojana wath weyi mata.
man.me topic eka gana pryeshanaayak karanaawa..issarahata..
ithin un modayo thamaine bn bahutharayak LOL
උඹට මෙලෝ දෙයක් තේරුනේ නැහැ නේ? English මචං English ඉගෙනගෙන වරෙන් නැත්නම් දන්න එකෙක්ට කියලා අහගනින්.



අනේ බං උඹේ high class. බොරු කාරයෙක් විදියට ඔහොම ජීවිත ගත කරන්න එපා බං. සමාජයට බරක් උඹලා
Boru karaya kawuda kiyala umbe profile eka dekkama penawa :-
Location: CIA Headquartes, Langly, Virginia

uba nam katin vitharai kendara balanna danne. melo danumak na ban. ara rocat90 balapan u uththara denawa uba boruwata salli pitin dala aga bera gannawa. ප්‍රශ්න තියේ නම් අහන්න.
godak prashna thiyenawa ban.
ekin eka ahannam. sinhala type karanna ba meke. gedara awama loku ewa ahannam.
1. buddagamai , jothishayei athare thiyena sambande mokadda ?
deken mokadda wada parana.
බොරු කතා. ඔය මහා රිශිවරුන්ට කියන තරම් මොළයක් තිබුණනම් අද පවතින තත්වෙට ලෝකෙ දියුණු කරන්න තිබ්බ ඒ දැනුමෙන්. මේ ලෝකෙ දියුණු කරේ එයාලද නෑනෙ. මිනිස්සුන්ව ඕව පෙන්නල එදා මුලා කරා. මෝඩ ගෝත්‍රිකයො ඒව පිළිගත්ත. අදත් ඒ වගේ ගෝත්‍රිකයො ඉන්න එක ගැන දුකයි. කේන්දර ඇත්තනම් ඒක නවීන විද්‍යාවෙන් ඔප්පු කරල පෙන්නන්න. මම අභියෝග කරනව ඕන එකෙක්ට.ජෝතිශ්‍යය කියන්නෙ සිත දියුණුකල මහාරිශි වරුන් විසින් මීට වසර දහස් ගනනකට පෙර ලොවට දායාද කල උතුම් ශාස්ත්‍රයක්. සාමාන්‍ය මිනිස්සු හදාගත්ත දෙයක් නෙමෙයි.බුදුරජාණන් වහන්සේ විසින් මෙය නිවන් මගට අදාල කරගන්න එපා කියල දේශනා කලේ නිවන් මගට ශ්‍රී සද්ධර්මය හැර අනෙක් කිසිම දෙයක් වැදගත් නොවන නිසා. ( මේ ප්‍රකාශය අද කාලේ පවතින සියලුම විද්‍යාවන්ටත් අදාලයි ). කාලයත් සමග මෙහි සමහර වටිනා කොටස් අභාවයට පත් වීමක් වෙලා තියෙනව. ඒ කියන්නෙ අද තියෙන්නෙ ශාස්ත්‍රයෙන් යම් කොටසක් පමණයි. මෙය ගැඹුරින් හැදෑරූ කෙනෙකුට ඕනෑම කෙනෙකුගේ ජීවිතය සහ අනාගතය පිලිබඳව නිවැරදිව ප්‍රකාශ කල හැකිය.යහපත් කර්ම මගින් අයහපත් කර්ම යටපත් කිරීමක් සිදු වන බව බුදු දහමේ කියවේ. ජෝතිශ්‍යයෙන් ලබාගතහැකි උසස්ම ප්‍රයෝජනය වන්නේ ඉදිරියේදී අපේ ජීවිතයට යම් අයහපත් කර්මයක් විපාක දීමට ඇත්නම් ඒ බව කල්තියා හඳුනාගෙන දැන් සිටම ඊට මුහුනදීමට සූදානම් වීමය. එනම් ඊට ප්‍රතිවිරුද්ධ යහපත් කර්ම වල වැඩි වැඩියෙන් යෙදී එතුලින් ඉදිරියේදී විපාක දීමට නියමිත අකුසලය විපාක දීම වලක්වාගැනීම හෝ සිදුවන අයහපත අවම කර ගැනීමයි.
බොරු කතා. ඔය මහා රිශිවරුන්ට කියන තරම් මොළයක් තිබුණනම් අද පවතින තත්වෙට ලෝකෙ දියුණු කරන්න තිබ්බ ඒ දැනුමෙන්. මේ ලෝකෙ දියුණු කරේ එයාලද නෑනෙ. මිනිස්සුන්ව ඕව පෙන්නල එදා මුලා කරා. මෝඩ ගෝත්‍රිකයො ඒව පිළිගත්ත. අදත් ඒ වගේ ගෝත්‍රිකයො ඉන්න එක ගැන දුකයි. කේන්දර ඇත්තනම් ඒක නවීන විද්‍යාවෙන් ඔප්පු කරල පෙන්නන්න. මම අභියෝග කරනව ඕන එකෙක්ට.
ඔය කියන විද්‍යාව ත් බන් ජෝතිෂ්‍ය හා ඉපැරිණි දැනුම බාවිතා කරනවා ,බොරු කතා. ඔය මහා රිශිවරුන්ට කියන තරම් මොළයක් තිබුණනම් අද පවතින තත්වෙට ලෝකෙ දියුණු කරන්න තිබ්බ ඒ දැනුමෙන්. මේ ලෝකෙ දියුණු කරේ එයාලද නෑනෙ. මිනිස්සුන්ව ඕව පෙන්නල එදා මුලා කරා. මෝඩ ගෝත්‍රිකයො ඒව පිළිගත්ත. අදත් ඒ වගේ ගෝත්‍රිකයො ඉන්න එක ගැන දුකයි. කේන්දර ඇත්තනම් ඒක නවීන විද්‍යාවෙන් ඔප්පු කරල පෙන්නන්න. මම අභියෝග කරනව ඕන එකෙක්ට.
කර්මය ද කෙලෙස් ද ?කර්මය ගැන හැමෝම කතා කරන නිසා මේ ටික කියන්නම් (මම මේවා කලිනුත් කියල තියෙනවා)
බුදුදහමේ පදනම කර්මයයි. කර්මය නැති කිරීම නිවනයි. කර්මය ගැන අවබෝදකිරිම නිවන් දකින මාර්ගයේදී අත්‍යවශයි. ඒ නිසා බුදුන් වහන්සේ කර්මය ගැන සියලු විස්තර අපිට දිර්ග වශයෙන් පෙන්නලා දීල තියෙනවා. සිතිවිලිවලි වලින් කර්මය ඇතිවෙන අයුරු , එය පලදෙන අයුරු, එය පලදෙන ක්‍රමවේදය වගේ දේවල් විස්තර කරලා තියෙනවා. ඒ කියන කර්මය/කර්ම ක්‍රමවේදය (mechanism)
(1) යමෙක් උපදින වෙලාව (උදේ 11.30.... 11.50?) මත
(2) ග්‍රහලෝක, තාරක වල පිහිටීම මත
(3) හස්ත රේකා මත
(4) ගණිතමය ක්‍රමවේදය මත
කිස්සිසෙත්ම රදාපවතින දෙයක් නොවේ. ඒවා මත පදනම් වූ දෙයක් නොවේ. . එහෙම කියනවනම් ඊට වඩා විහිළුවක් තව කොයින්ද?
කර්මය විද්‍යාත්මක දෙයක් (විද්‍යාව අවිද්‍යාව යන සංකල්ප බුදුදහමේ විස්තර කෙරෙනවා). බුදුන් දෙසු "කර්මයත්" "මිත්යදුෂ්ටික කර්මයත්" කියන්නේ දෙකක්.


නිවන් පසක් කරගත්හාම කරමය අහෝසි කර්ම වෙනවාකර්මය ගැන හැමෝම කතා කරන නිසා මේ ටික කියන්නම් (මම මේවා කලිනුත් කියල තියෙනවා)
බුදුදහමේ පදනම කර්මයයි. කර්මය නැති කිරීම නිවනයි. කර්මය ගැන අවබෝදකිරිම නිවන් දකින මාර්ගයේදී අත්‍යවශයි. ඒ නිසා බුදුන් වහන්සේ කර්මය ගැන සියලු විස්තර අපිට දිර්ග වශයෙන් පෙන්නලා දීල තියෙනවා. සිතිවිලිවලි වලින් කර්මය ඇතිවෙන අයුරු , එය පලදෙන අයුරු, එය පලදෙන ක්‍රමවේදය වගේ දේවල් විස්තර කරලා තියෙනවා. ඒ කියන කර්මය/කර්ම ක්‍රමවේදය (mechanism)
(1) යමෙක් උපදින වෙලාව (උදේ 11.30.... 11.50?) මත
(2) ග්‍රහලෝක, තාරක වල පිහිටීම මත
(3) හස්ත රේකා මත
(4) ගණිතමය ක්‍රමවේදය මත
කිස්සිසෙත්ම රදාපවතින දෙයක් නොවේ. ඒවා මත පදනම් වූ දෙයක් නොවේ. . එහෙම කියනවනම් ඊට වඩා විහිළුවක් තව කොයින්ද?
කර්මය විද්‍යාත්මක දෙයක් (විද්‍යාව අවිද්‍යාව යන සංකල්ප බුදුදහමේ විස්තර කෙරෙනවා). බුදුන් දෙසු "කර්මයත්" "මිත්යදුෂ්ටික කර්මයත්" කියන්නේ දෙකක්.
මොන විද්‍යාවද බන්. අර එකෙක්ගෙන් ඇහුවම එකම තැන එකම වෙලාවේ දෙන්නේක් ඉපදුනොත් මොකද වෙන්නේ කියලා. උ කියනවා එහෙම ඉපදෙන්නේ නෑලු. හොර කේන්දර කාරයෝ. උ නම් අමුම අමු බොරු කාරයෙක්. ලොකු හරක් අල්ලන් බොරු කියලා එදා වෙල හොයාගන්න එකෙක්

Mama kiyanne minissu 2k same place/same time upadinne na. Umba kiyanawa nan ehema wenawa kiyala mata mulin eka oppu karala pennapan. Theoretically time travel possible wunata practically it's impossible.
Modayo umba danna magulak na. vvip/vip lata boru kiyala mattu wunoth next day bath kalath iwarai. Mata penne umba nan hadahan wala thiena ewa hariyanakan balan idala hopeless wela wagei.![]()