කේන්දර_Problems

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
අනේ බන් උබට කියනවට වඩා හොදයි. මන් උබට කිව්වනේ එකම තැන සීසර් කරලා ගත්තෝ මොකද වෙන්නේ කියල කියපන් කියලා.
මම කියන එකත් practically වෙන්නේ නැති උනාට තියරියට අනුව වෙන්න පුළුවන් . එතකොට උබ එහෙම හිතලා උත්තර දීපන්. time travel එක practically කරන්න බැරි උනාට මිනිස්සු එක ගැන හොයන්නේ නැතුව ඉන්නේ නැනේ. උබ හිතුවද උබ ලගට එන මිනිස්සු වගේ කියලා මමත්. ප්‍රශ්නේ ඇහුවම රටේ නැති බයිලා ගහලා පැනලා යන්නේ. දන්නේ නැත්තනම් දන්නා එකෙක්ගෙන් අහලා කියපන්. උබ මගේ field එකෙන් ප්‍රශ්නයක් අහපන් මම මොන ලෝකෙන් හරි හොයලා උත්තර දෙනවා. උබට එහෙම උත්තර දෙන්න දන්නේ නෑ. උබත් උබේ හිතට එන මනස්ගාථ කියවනවා.

හරි නම් කියන්න උබ ඕවා ඉගෙන ගත්තේ කාගෙන්ද ? කොච්චර දුරට ඉගෙන ගත්තද ? මොනවද තියෙන සුදුසුකම්. විද්‍යාවක් කියනවනේ ඕක එහෙනම් මොකක් හරි qualification එකක් ඇතිනේ. BEng in ජෝතිෂ්‍ය වගේ එකක්. :rofl:

practical wenne nethi dewal gena mama uththara denne na.

Mama mage private dewal helikaranna kemathi na. :D
 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    practical wenne nethi dewal gena mama uththara denne na.

    Mama mage private dewal helikaranna kemathi na. :D

    උබෙන් නම ගම address ඇහුවේ නැනේ බන්, උබට තියෙන සුදුසු කම ලංකාවෙන්ම තියෙන්නේ උබට විතරක් නම් අවුලක් නෑ; :D


    ජොතිශය කොච්චර දුරට practical ද දන්නේ නෑ. හෙන practical. මහින්ද තමයි හොදම උදාහරණය
     
    • Like
    Reactions: galibba11

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    Machans....
    oya kiyana jothishaya wath oya kiyana vidyawath wedak ne...
    thaman kamati de thaman karapuwawe
    jothishaya vishwasa karana ewun jothishaya piliganin
    Vidyawa vishwasa karana ewun Vidyawa Piliganin
    eka thange kamatta.... thamange vishwasaya

    PULUWANNAM VIDYA KARAYEK HARI JOTHISHAYA KARAYEK HARI INNAWANAM
    MH-370 FLIGHT EKA HOYALA DEEPALLA

    ee de vidyawatath be........ jothishayatath beee....
    e hinda methana boruwata porawal novee indapalla
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය කියන විද්‍යාව ත් බන් ජෝතිෂ්‍ය හා ඉපැරිණි දැනුම බාවිතා කරනවා ,
    උබ පරම් බෑවට
    දන්න දෙයක් කියපන්. ඔය ජෝතිෂ්‍ය කාරයො නවීන විද්‍යාව පාවිච්චි කරනව දැන්. උන් කේන්දට බලන්නෙ ලැප්ටොප් වලින්. එහෙම කරකර නවීන විද්‍යාවට ගරහනව. නවීන විද්‍යාව ඔය ගෝත්‍රික ඒව පස්සෙ යන්නෙ නෑ. ලංකාවෙ ඉන්නව තාම ඔහොම ඒව පිලිගන්න මෝඩ මිනිස්සු. බුද්ධිමත් කිසි කෙනෙක් ඔය බොරු පිලිගන්නෙ නෑ. මෝඩයො තමා පිලිගන්නෙ.
     
    • Like
    Reactions: chinthi123

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,510
    453
    83
    oya wage case ekak matai mage kellati tibuna. ane api denna patta gemak dunna gewal walin kamatta ganna. mage hdahani kellege hdahani galapenne nati seen ekak. namut mama oowa wadiya trust karanne na. eet meeka nisama mamt gihilla baluwa. namut mama balana tan walin hdahan case ekak nalu. kellege gedarin balana tan walin godakma case tiyenawa qwalu. ane amnda eten. antimata api denna kata karala wen una. dannam hdahan epa welai inne
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොඩි වැරදීමක්.. කර්මය අහෝසි වෙන්නේ නැහැ. බුදු වෙලත් බරපතල කර්ම පල දුන්න. නිවන් දැක්කම නැවත ඉපදීමක් නැහැ. කර්මය තිබුනට පලදෙන්න විඥානයක් නැති වෙනවා.


    නිවන් පසක් කරගත්හාම කරමය අහෝසි කර්ම වෙනවා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජෝතිෂ්‍ය නෙමෙයි බන් මෝඩ. ඒවා කියන ජෝතිෂකාරයෝ. එකෙක් දන්නේ නැහැ දිට්ටධම්මවෙදනීය කර්මය තුලින් හොඳට හෝ නරකට කේන්දරය වෙනස් වෙන්න පුළුවන් කියන එක. එක වෙන හැටි උදාහරණ තුලින් මම කලින් පෙන්නල දීල ඇති.



    දන්න දෙයක් කියපන්. ඔය ජෝතිෂ්‍ය කාරයො නවීන විද්‍යාව පාවිච්චි කරනව දැන්. උන් කේන්දට බලන්නෙ ලැප්ටොප් වලින්. එහෙම කරකර නවීන විද්‍යාවට ගරහනව. නවීන විද්‍යාව ඔය ගෝත්‍රික ඒව පස්සෙ යන්නෙ නෑ. ලංකාවෙ ඉන්නව තාම ඔහොම ඒව පිලිගන්න මෝඩ මිනිස්සු. බුද්ධිමත් කිසි කෙනෙක් ඔය බොරු පිලිගන්නෙ නෑ. මෝඩයො තමා පිලිගන්නෙ.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    oya wage case ekak matai mage kellati tibuna. ane api denna patta gemak dunna gewal walin kamatta ganna. mage hdahani kellege hdahani galapenne nati seen ekak. namut mama oowa wadiya trust karanne na. eet meeka nisama mamt gihilla baluwa. namut mama balana tan walin hdahan case ekak nalu. kellege gedarin balana tan walin godakma case tiyenawa qwalu. ane amnda eten. antimata api denna kata karala wen una. dannam hdahan epa welai inne

    tho wage gon harakek
    kendara pitin daala ube affair eka kadala gono
    ekai kellage paththen baladdi awul kiyanne a paththe un
    ubath a kathawa pili aran gona wage affair eka nawaththala :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    තමන් බෞද්ධ යයි කියාගන්නා බමුණු මත අදහන උන්ට


    //බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක්‌ විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.



    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?"

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රී කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹිනග භික්ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නැමද තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භික්ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ.

    "ඇවැත්නි, දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ"

    එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ.

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ//



    නියමයි මචං :)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හැමෝම කියන්නේ අපහු කතායි ඇහුනු කතායි තමයි, මොලෙන් කල්පනා කරපන්කෝ ටිකක් ඕක ගැන, උබ කියන්නේ මිනිහෙක් ඉපදෙන වෙලාවේ සතෙකුට ඉපදෙන්න බෑ කියල නේ? මොකද එතකොට එකම කෙන්දරෙනේ තියෙන්න ඕනි, ලෝකේ කොච්චර සත්තු ඉපදෙනවා ඇද්ද බන් මිනිස්සු ඉපදෙන වෙලාවට. අනික මිනිස්සු ලක්ෂ හයක්ද කොහෙද හැම දවසෙම ඉපදෙනවා, ඒ කියෙන්නේ තප්පරේට කියද කියල බලපන්කො , ඔය වෙලාවට සත්තුන්ට ඉපදෙන්න වෙලාව හරි නැත්තන් සත්තු ඔක්කොම වඳ වෙලා යයිනේ බන්, මොකද හැම තප්පරේම මිනිස්සු ඉපදෙන හින්ද. ඕකනම් හෙනම මෝඩ තර්කයක්. :baffled::baffled::baffled:

    ipedena thaneth kes ekk thiyenw bn.apit kohomhari krl.ekm then ekm welawk sathekui minihekui upaddawal kendar beluwnm hari
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    jothishayt banina aya mt kiynn balnn 100% ethth vidyawk sashthrayk.mn nmewage ewa ekai danne..
     
    Last edited: