kendara walata banina athare poddak eka igena ganna baluwa nam naraka da ?![]()
uba kiyanne budhuhamuduruwanta wada keendare trust karanna kiyalada ?
kendara walata banina athare poddak eka igena ganna baluwa nam naraka da ?![]()
uba kiyanne budhuhamuduruwanta wada keendare trust karanna kiyalada ?




uba kiyanne budhuhamuduruwanta wada keendare trust karanna kiyalada ?
uba kiyanne buduhamuduruwo jothishaya amulika boruwak eka kisileskt piliganna epa kiyl kiwwai kiyld?





ජොතිශ්ය පොඩ්ඩක් පැත්තකින් තියලා මෙන්න මේක ඇත්තටම බුදුහාමුදුරුවෝ කියලා තියේද කියලා හොයලා බැළුවා. අවුරුදු 2500 කට කලින් මිනිස්සු ගස් ගල්වලට වැද වැද ඉදපු කාලෙක මෙහෙම කතාවක් කිව්වෙ කොහොමද බන් ? මගෙ ඔළුව කුරිඥ්ඥැං උනා
"ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක් ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක් එතැන නැත. ආලෝකය පමණක් චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක් ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක් කිරීමට ඒවාට හැකියාවක් නැත. කෙනකුට වැඩක් කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ//
![]()

හිතාදර මා පුත්‍රය..ඔබේ පුංචි මොලේට ගෝචර නොවන දෑ බොහොමයක් මේ විශ්වය තුල පවතී .. මේත් එවැන්නක් යැයි සිත සිත සාදාගනු?(නුබට නොතේරෙන බැවින් ) .. නුබට මෙහි තේරුම් සෙවීමට තරම් මොලය මෝරා නැති බවක් පෙනේ
නිකමට සිතා බලනු ග්‍රහ ලෝකවල බලපෑමක් නැත්නම් පෝයට කොහොමද පිස්සන්ට පිස්සු තද වෙන්නේ , වඩදිය බාදිය ගැන එහෙමත් සිතා බලනු ..ඒ සරල දෑ තේරුම්ගෙන ඉන් පසුව කතා කරනු..