කේබල් එක කැඩුණ වෙලාවෙ

dinu09

Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    ආරන්‍ය වල ඉන්න හාමුදුරුවරු නම් සිරාවට භාවනා වැඩ එහෙම කරනව නේ :(
     
    • Like
    Reactions: NRTG and Amith0424

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,336
    16,030
    113
    Colombo
    ඕවර් ලෝඩ් නේද 500 කිලෝ දාන්න පුලුවන්
    13 ක් කියන්නෙ 750 කිලේ වගේ
     
    • Like
    Reactions: NRTG

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,041
    12,209
    113
    🌎
    උබලා අපහස කරනවා හින්ද තමයි අපි උබලටත් අපහස කරන්නේ දැන්, මතක නැද්ද උබලගේ එකෙක් ශ්‍රී මහා බෝදිය කැපුවා, බෞද්ධ යන් ව පන පිටින් බෙලි කපලා මරුවා
    අඩෝ දැන් මතක් උනේ, කාලේකට කලින් මම දැක්කා, ජය ශ්‍රී මහා බෝධිය ට වෛරස් එකක් හරි මොකක් හරි disease එකක් හැදිලා, ඒක හොඳ කරලා තියෙන්නේ science and medicine ගැන knowledge එක තිබ්බ catjolic priest කෙනෙක්.

    අවුරුදු 200 විතර කලින් වගේ

    The Sri Maha Bodhi, which is one of the most sacred relics for Buddhists worldwide, reportedly faced an unknown disease that threatened its health. When local botanists and scientists were unable to identify the cause or find a cure, the government at the time requested the assistance of Father Maurice James Le Goc, OMI.

    Father Le Goc was a Catholic priest who was also a highly respected scientist and botanist. He was the rector of St. Joseph's College in Colombo and had a deep knowledge of tropical botany. He was able to diagnose the tree's ailment and provide a solution that helped to save the sacred tree. His contribution is well-documented and recognized in Sri Lankan history.
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334

    ඉතින් එහෙම උනා කියලා ගහට කරපු මහා විනාශය වහන්න බැහැ. බෝධි වෘක්ෂයේ 3/4 ක් ම අර මම කලින් කිව්වා කතෝලිකයා කපලා තිබුණා. දැන් බෝධි වෘක්ෂයේ ඉතිරි වෙලා තියෙන්නේ ඒ ශේෂ වූ කොටසින් වැවිච්ච අත්තක්
     
    • Like
    Reactions: NRTG and clumsyhulk

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඒක හරිම ඛේදජනක සිද්ධියක්... ඔය වගේ එකකදි කේබල් එකක් කැඩෙන සම්භාවිතාවය වැඩියි කියන එක ඒක හදද්දිම කල්පනා කල යුතු දෙයක්. මේකෙ එහෙම දෙයක් කල්පනා කරල නැති දෙයක් තමයි පේන්න තියෙන්නෙ. ඕක දැකල තියෙනව. දැක්කම මේක තාමත් පාවිච්චි කරනව කියල කිව්වම හිතාගන්නත් බෑ. කැලයක් ඇතුලෙනෙ. සමහර කොටස් යකඩ. මලකඩ කාපුවත් තියෙනව. ඒත් කේබල් එකක් කැඩෙන්න තරම් ඒක දුර්වල වෙන්න සැලකිය යුතු කාලයක් ගිහිං ඇති. බැරි වෙලා හරි එහෙම දෙයක් වුනොත් කියල හිතල ආරක්ෂාවට Emergency break එකක් වැදිලවත් නවතින්න ක්‍රමයක් සැලසුම් වෙලා තිබුණ නම් ඔය වගේ දෙයක් නොවෙන්න තිබුණ. Elevetor වලත් ඒ දේම තමයි තියෙන්නෙ. ඒකත් fail වුනොත් ඉතින් විකල්පයක් නැහැ. නමුත් බරපතල හානිය අවම කරගන්න emergency break කියන එක තියෙන්න ඕනෙ. නැත්තං ඉස්සර කාලෙ ඩක්කු වල තිබුණ වගේ ලීවර් එකක් ඇදගෙන ඉන්නකොට බ්රේක් වෙන්න වගේ දෙයක් හරි. එහෙම දෙයක් හරි මේකෙ තිබිලම නැහැ පේන විදිහට. මේක පල්ලෙහාටම ඇවිල්ලලුනෙ... මොනතරම් වේගෙන් එන්න ඇද්ද පල්ලෙහාට එද්දි? ඒක නම් හිතාගන්න බැරි ලොකුම ලොකු අවාසනාවන්ත දෙයක්.
    back up system/emergency brake තිබිල නැහැ වගේ. මොනවා තිබ්බත් විටින් විට ආරක්ෂාව සහතික කරන්න ඕනේ (safety inspection)
     
    • Like
    Reactions: NRTG

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මලේ කේබල් එක කැඩුන වෙලාවේ
    මගේ මීනා දලු නෙලන වේලාවේ
    පමා වෙලා නිමා වෙලා
    මලේ කේබල් එක කැඩුන වෙලාවේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    ඒක හරිම ඛේදජනක සිද්ධියක්... ඔය වගේ එකකදි කේබල් එකක් කැඩෙන සම්භාවිතාවය වැඩියි කියන එක ඒක හදද්දිම කල්පනා කල යුතු දෙයක්. මේකෙ එහෙම දෙයක් කල්පනා කරල නැති දෙයක් තමයි පේන්න තියෙන්නෙ. ඕක දැකල තියෙනව. දැක්කම මේක තාමත් පාවිච්චි කරනව කියල කිව්වම හිතාගන්නත් බෑ. කැලයක් ඇතුලෙනෙ. සමහර කොටස් යකඩ. මලකඩ කාපුවත් තියෙනව. ඒත් කේබල් එකක් කැඩෙන්න තරම් ඒක දුර්වල වෙන්න සැලකිය යුතු කාලයක් ගිහිං ඇති. බැරි වෙලා හරි එහෙම දෙයක් වුනොත් කියල හිතල ආරක්ෂාවට Emergency break එකක් වැදිලවත් නවතින්න ක්‍රමයක් සැලසුම් වෙලා තිබුණ නම් ඔය වගේ දෙයක් නොවෙන්න තිබුණ. Elevetor වලත් ඒ දේම තමයි තියෙන්නෙ. ඒකත් fail වුනොත් ඉතින් විකල්පයක් නැහැ. නමුත් බරපතල හානිය අවම කරගන්න emergency break කියන එක තියෙන්න ඕනෙ. නැත්තං ඉස්සර කාලෙ ඩක්කු වල තිබුණ වගේ ලීවර් එකක් ඇදගෙන ඉන්නකොට බ්රේක් වෙන්න වගේ දෙයක් හරි. එහෙම දෙයක් හරි මේකෙ තිබිලම නැහැ පේන විදිහට. මේක පල්ලෙහාටම ඇවිල්ලලුනෙ... මොනතරම් වේගෙන් එන්න ඇද්ද පල්ලෙහාට එද්දි? ඒක නම් හිතාගන්න බැරි ලොකුම ලොකු අවාසනාවන්ත දෙයක්.
    මේ වීඩියෝ එක දැකපු වෙලාවේ ඉඳන් මට හිතුන දෙයක් ඕක.. අඩුම තරමේ අර කානිවල් වක වගේ යටින් ලොක් වෙන රෝලක් වත් තියෙන්න එපැයි. මේක මේ බටයක් උඩ රෝද යන එකක් විතරයි.. අඩුම තරමේ උඩිනුයි යටිනුයි ලොක් වෙන්න හදල තිබ්බනම් පීල්ලට, ලොකු ඩමේජ් එකක් වෙන් නැතුව බේරෙන්න තිබ්බා.... මේකේ මෝටර් කේබල් ඒවා දැක්කහම ලෝ බජට්ම ප්‍රොජක්ට් එකකුත් නෙමේ.. ඔය ඩක්කුව පිහිල්ලට ලොක් කරන්න ඕනේ නම් උපරිම තව ලක්ශයක් යයි.. මේක හදපු මොකක් හරි ඉන්ජිනේරින්ග් කොම්පැනියක් ගැන කිවුවා.. අඩුම උන්ට හිතන්න තිබ්බ මේක මෙහෙම හදනකොට කේබල් එක කැඩුනොත් මොකද්ද කරන්න වෙන්නේ කියල.. අඩුම පොඩි බ්‍රේක් සිස්ටම් එකක්.. නැත්තම් උඩට යන එක හැම වෙලේම ලොක් කරන බ්‍රේක් සිස්ටම් එකක්(පල්ලහාට ගියොත්).. කිසිම සේෆ්ටි වලට අදාල දෙයක් කරල නෑ..තව දෙයක් මිනිස්සු කරන්න බැරිම තැන අවදානම් ගන්නවා.. අද මම දෙක්කා වීල් එකක් ස්කූල් ලමයි 8ක් වත් හිටියද මන්දා..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    ඉතින් එහෙම උනා කියලා ගහට කරපු මහා විනාශය වහන්න බැහැ. බෝධි වෘක්ෂයේ 3/4 ක් ම අර මම කලින් කිව්වා කතෝලිකයා කපලා තිබුණා. දැන් බෝධි වෘක්ෂයේ ඉතිරි වෙලා තියෙන්නේ ඒ ශේෂ වූ කොටසින් වැවිච්ච අත්තක්
    Gon katha kiyanna epa bro
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    Eya nisa thamai ada hamotama wada pudaganna sri maha bodhin wahanse ithuru wela thiyenne. :yes:
    1758820971726.png