කේමදාස-ප්‍රේම සැදැවෝ

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    කේමදාස-ප්‍රේම සැදැවෝ

    කේමදාස-ප්‍රේම සැදැවෝ album එක තියන කවුරු හරි ඉන්නවා නම් දාන්න කෝ... net එකේ කොහෙවත් නැ youtube එකේ වත් සින්දුවක් වත් හොයාගන්න නැ ඒ album එකේ.. අමරදේවගේ සින්දු ටික , W.D ආරියසිංහ දාල කරපු එක...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දන්න විදිහට කේමදාස මාස්ටර් නෙවෙයි බං මියුසික් කරේ. කේමදාස මාස්ටර්ගේ සිංදු ටිකට නව සංගීත සංයෝජනයන් දාන්න එයාගේ හොදම ගෝලයෙක් වෙච්ච සමන්ත පෙරේරට දෙනවා. එයා අලුත් මියුසික් දාලා තමයි ආරියසිංහ කියන්නේ. කේමදාස මාස්ටරුයි, අමරදේව මාස්ටරුයි තරහා වෙච්ච එකේ ප්‍රතිපලයක් තමයි ඒක.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දන්න විදිහට කේමදාස මාස්ටර් නෙවෙයි බං මියුසික් කරේ. කේමදාස මාස්ටර්ගේ සිංදු ටිකට නව සංගීත සංයෝජනයන් දාන්න එයාගේ හොදම ගෝලයෙක් වෙච්ච සමන්ත පෙරේරට දෙනවා. එයා අලුත් මියුසික් දාලා තමයි ආරියසිංහ කියන්නේ. කේමදාස මාස්ටරුයි, අමරදේව මාස්ටරුයි තරහා වෙච්ච එකේ ප්‍රතිපලයක් තමයි ඒක.

    :shocked::shocked: A scene eka mokadda bn?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    :shocked::shocked: A scene eka mokadda bn?

    කේමදාස මාස්ටර් ටිකක් තරහා යන ඩයල් එකක්නේ. ඉතිං අමරදේව මාස්ටර් ඔය ප්‍රේම සැදෑවෝ කියන අලුත් කැසට් එකට සිංදු කියන එක ප්‍රතික්ෂේප කරාට පස්සේ තමයි ඒ සිංදු ටික ආරියසිංහ ලවා කියවලා තියන්නේ. පස්සේ කාලෙක දෙන්නා ආපහු මිතුරු උනා කියලා තමයි කියන්නේ.

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    කේමදාස මාස්ටර් ටිකක් තරහා යන ඩයල් එකක්නේ. ඉතිං අමරදේව මාස්ටර් ඔය ප්‍රේම සැදෑවෝ කියන අලුත් කැසට් එකට සිංදු කියන එක ප්‍රතික්ෂේප කරාට පස්සේ තමයි ඒ සිංදු ටික ආරියසිංහ ලවා කියවලා තියන්නේ. පස්සේ කාලෙක දෙන්නා ආපහු මිතුරු උනා කියලා තමයි කියන්නේ.

    ඔව් ඔව් ඒ සීන් එක තමා... ඒක නෑ නෙ