දන්න විදිහට කේමදාස මාස්ටර් නෙවෙයි බං මියුසික් කරේ. කේමදාස මාස්ටර්ගේ සිංදු ටිකට නව සංගීත සංයෝජනයන් දාන්න එයාගේ හොදම ගෝලයෙක් වෙච්ච සමන්ත පෙරේරට දෙනවා. එයා අලුත් මියුසික් දාලා තමයි ආරියසිංහ කියන්නේ. කේමදාස මාස්ටරුයි, අමරදේව මාස්ටරුයි තරහා වෙච්ච එකේ ප්‍රතිපලයක් තමයි ඒක.

A scene eka mokadda bn?A scene eka mokadda bn?
කේමදාස මාස්ටර් ටිකක් තරහා යන ඩයල් එකක්නේ. ඉතිං අමරදේව මාස්ටර් ඔය ප්‍රේම සැදෑවෝ කියන අලුත් කැසට් එකට සිංදු කියන එක ප්‍රතික්ෂේප කරාට පස්සේ තමයි ඒ සිංදු ටික ආරියසිංහ ලවා කියවලා තියන්නේ. පස්සේ කාලෙක දෙන්නා ආපහු මිතුරු උනා කියලා තමයි කියන්නේ.