කේමදාස මාස්ටර්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    කේමදාස මාස්ටර්

    කේමදාස මාස්ටර්ගේ සිංදු කොච්චර ලස්සනද නේද මචන්ලා, ඒ මියුසික් ඇහෙද්දි මහ අමුත්තක් දැනෙනවා උඹලා දන්න එයා කරපු සිංදු ටිකක් කියපල්ලකො ලස්සන
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    කේමදාස මාස්ටර් සිදු කලේ විප්ලවයකි. බටහිර ඉහල ගනයේ සංගීත සම්ප්‍රදායන් සිංහල සංස්කෘතිය වෙත කිසිම කොන්දේසියක් රහිතව මුහු කරපු එක. ඔහු කෙදිනකවත් නම්බු නාම පසු පස හමා ගියේ නෑ. සෑබම ජනහිතවාදියෙක්. ඔහු මැරුණත් සැමදා අපේ ජීවිත සමග රැදී ඉදීවි. :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් gay උන් උබ වගේ බෙර ගගහ ඉන්නේ නෑ
    කේමදාස මාස්ටර් කියන්නේ වැදගත් මනුස්සයෙක්
    ඔය gay මගුල් වලට එ මනුස්සයව අල්ල ගන්න එපා
    අතල් එකෙත් සීමාවක් තියහන්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචන් gay උන් උබ වගේ බෙර ගගහ ඉන්නේ නෑ
    කේමදාස මාස්ටර් කියන්නේ වැදගත් මනුස්සයෙක්
    ඔය gay මගුල් වලට එ මනුස්සයව අල්ල ගන්න එපා
    අතල් එකෙත් සීමාවක් තියහන්

    :confused::eek:

    are you gay?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Scarface:20848606 said:
    කේමදාස මාස්ටර් සිදු කලේ විප්ලවයකි. බටහිර ඉහල ගනයේ සංගීත සම්ප්‍රදායන් සිංහල සංස්කෘතිය වෙත කිසිම කොන්දේසියක් රහිතව මුහු කරපු එක. ඔහු කෙදිනකවත් නම්බු නාම පසු පස හමා ගියේ නෑ. සෑබම ජනහිතවාදියෙක්. ඔහු මැරුණත් සැමදා අපේ ජීවිත සමග රැදී ඉදීවි. :)

    ඔව් බන් මාරයි මියුසික් නම් <3
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    djnick:20848671 said:
    මචන් gay උන් උබ වගේ බෙර ගගහ ඉන්නේ නෑ
    කේමදාස මාස්ටර් කියන්නේ වැදගත් මනුස්සයෙක්
    ඔය gay මගුල් වලට එ මනුස්සයව අල්ල ගන්න එපා
    අතල් එකෙත් සීමාවක් තියහන්

    උඹ මොනවද බන් මේ කියවන්නෙ??