මේ විශ්වයේ හැම දෙයක්ටම පොදු ධර්මතාවක් ( ඒ කියන්නේ විශ්වාස නොකළත් කළත් පිළිනොගත්තත් පිළිගත්තත් හැමෝටම පොදුවේ මඟහරින්න බැරිව මුහුණ දෙන්නම වෙන දේවල්) තියෙනවා.
එයින් එකක් තමයි "උත්පාද තිථි භංග" කියන්නේ. ඒ කියන්නෙ හටගන්නවා නැත්තම් උපදිනවා , ඊට පස්සෙ පවතිනවා ඊටත් පස්සෙ නැති වෙනවා නැත්තම් වැනසෙනවා කියන එක.
මේක මතක තියාගෙන ඉදිරියට කියවගෙන යමු.
පදාර්ථයේ ප්‍රධාන හැසිරීම් ආකර 5ක් තියෙනවා.
තෙත වියළි ගතිය (ආපෝ) , උෂ්ණ ශීත ගතිය (තේජෝ) , පිම්බෙන හැකිලෙන ගතිය (වායෝ) , තද බුරුල් ගතිය (පඨවි) සහ හිස් බව (ආකාශ) කියන ගති 5 තමයි ඒ.
මෙන්න මේ ගතිගුණ 5ම අඩු වැඩි වශයෙන් යම් යම් පදාර්ථ වල පිහිටනවා. අන්න ඒ අඩු වැඩි වීමේ රටාව අනුව පදාර්ථ එකිනෙකට වෙනස් වෙනවා.
මේ විදියට අපේ ඇඟෙත් එකිනෙකට වෙනස් පදාර්ථ 7ක් තියෙනවා.
මේ පදාර්ථ නැත්තම් පෙරදිග භාෂාවෙන් ධාතු 7ටම උත්පාද තිථි භංග කියන ධර්මතාව පොදුයි.
1 නහර බිත්ති, අවයව වල පටක, ස්නායු තන්තු ඔක්කොටම රස ධාතුව කියනවා.
මේක භංග වෙනකොට තමයි සෙම් තරල හැදෙන්නේ.
2 ඇඟේ හැම තැනකම පැතිරිලා තියෙන ලේ වලට රක්ත ධාතුව කියනවා.
මේක භංග වෙනකොට තමයි පිත් තරල (අක්මාව, අග්න්‍යාශය ආදී මෙකී නොකී අවයව වලින් වැගිරෙන ඒවා) හැදෙන්නේ.
3 අපේ ඇඟේ තියෙන මස් වලට මාංශ ධාතුව කියල කියනවා.
ඒක භංග වෙනකොට තමයි, කණේ කලාඳුරු, දත් වල මැළියම් වගේ කලින් කිව්වට වඩා ඝනකම වැඩි තරල හැදෙන්නේ.
4 අපේ ඇඟේ තියෙන තෙල් වලට කියනවා මේදෝ ධාතුව කියලා.
මේක භංග වෙනකොට තමයි දාඩිය ගලන්නේ.
5 අස්ථි කොටස් වලට අට්ඨි ධාතුව කියනවා.
මේක භංග වෙනකොට තමයි, දත්, නියපොතු සහ කෙස් නැත්තම් මයිල් හැදෙන්නේ.
6 අස්ථි අස්සෙ තියෙන ඇට මිදුළු වලට මිජ්ජා ධාතු කියනවා, ඒක භංග වෙනකොට ඉතා ඝනකම සෙම් තරලයක් හැදෙනවා සාමාන්‍ය සෙම් තරල වලට වඩා. ඔන්න ඕකෙ තමයි covid වෛරස් එක ගිහිල්ලා බෝ වෙන්න ගන්නේ.
(එතකොට කොරෝනා ලෙඩේ හැදෙන්නෙ වෛරස් එක හිංදා නෙවෙයි, හොරෙක්ට ගේ ඇතුලෙ බඩු හොරකම් කරගෙන යන්න ගේට්ටුවයි දොරයි ඇරලා බල්ලවත් කූඩුවකට හරි කාමරේකට දාලා තියනව වගේ ඒක ඇඟට රිංගලා සැපට ඉන්න ඉඩ හැදිලා තියෙන හිංදයි)
7 ඇට මිදුළු වල තියෙන යොදය වගේ පදාර්ථයට ශුක්‍ර ධාතුව කියල කියනවා. ඒක තමයි අපේ ඇඟේ තියෙන වටිනාම දේ.
(ඩොකාලා ඉගෙනගෙන තියෙන physiology වල ඕක ගැන අකුරක් වත් නෑ, ඒ නිසා තමා ඕකුන්ට හරියට ලෙඩක් නිට්ටාවටම හොඳ කරගන්න බැරි වෙලා තියෙන්නේ)
හරි , මාතෘකාවට ආයේ එමු.
එතකොට නිරෝගී කෙස් කළඹක් පවත්වාගන්න ඕනෙ නම්, මොකක්ද වෙන්න ඕන ?
1 කන කෑම මනා කොට දිරවලා ලේ වලට යන්න ඕන
2 ඒ ලේ වලින් මස් හැදෙන්න ඕන
3 ඒ මස් වලින් මේදය හැදෙන්න ඕන.
4 ඒ මේදය හොදින් ඝනීභවනය වෙලා අස්ථි බවට පරිවර්තනය වෙන්නත් ඕනේ.
( ඩොකාලා ලියන කැල්සියම් පෙති වැඩ කරන්නෙ නැත්තෙ ඔන්න ඔය සීන් එක සුද්දා දන්නෙ නෑ, ඒ හිංදා උන්ගෙන් ඉගෙනගත්තු අපේ හැත්ත දන්නෙත් නැති හිංදයි)
5 ඒ අස්ථි භංග වෙලා කෙස් දත් නියපොතු හැදෙන ක්‍රියාවලියත් නිවැරදිව සිද්ධ වෙන්න ඕන.
මේ පියවර 5 අවුල් නම් තමයි කෙස් වල ප්‍රශ්න එන්නේ.
තෙල් ගාලා විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑය කියල මම කියන්නේ ඔය හේතුව හිංදයි.
එතකොට නීරෝගී කෙස් කළඹක් තියාගන්න එකේ වාසි මොනාද ?
1 දත් නරක් වෙන්නෙ නෑ. කට ගඳ ගහන්නෙ නෑ.
2 නියපොතු දීප්තිමත්ව තියෙනවා.
3 හම දීප්තිමත් වෙනවා.
4 ලේසියෙන් ලෙඩක් හැදෙන්නෙ නෑ. හැදුනත් පට ගාලා හොඳ වෙනවා.
5 මොළේ නිර්මාණශීලී බව තියුණු වෙනව. බුලට් වගේ අළුත් අදහස් එන්න ගන්නවා.
එතකොට කෙස් ඉදෙනවා කියන්නෙ ඔළුවෙ විතරක් තියෙන ලෙඩක් ද පුතී ? නෑ මුළු ඇඟේම ලෙඩක්.
එතකොට සුදු වුණ කොණ්ඩෙ කළු කරන්න ඩයි දැම්මොත් මොකද වෙන්නේ ?
උඩදි කියපු පියවර 5ම අවුල් යනවා. එහෙම වුණාම වෙන්න පුළුවන් උදාහරණ දෙකක් තමයි මේ.
ඔය දෙන්නම කොණ්ඩෙ ඩයි කරල වග ඕන කෙනෙක්ට පේනවා. මේ දෙන්නම ඩොකාලා. දෙන්නම හෙම්බිරිස්සාව හැදිල මළා.
ඉතිං මේක හරිගස්සවගන්න දොස්තර නැත්තම් විද්‍යාත්මක පැලැස්තර ඇලෙව්වොත් වහ කන්න තමයි වෙන්නේ.