කේළමා ගියා ගියාමයි
වන අපරාධ හා වන ජීවීන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට උඩවලවේදී පසුගිය 22 වැනිදා ගුවන් ගත කළ නියමුවකු රහිත යානය ආගිය අතක් නැතැයි වන ජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා කියයි.
සිංගප්පුරු විශ්ව විද්‍යාලය,කොළඹ විශ්ව විද්‍යාලයය හා සබරගමුව විශ්ව විද්‍යාලයය එක්ව නිෂ්පාදනය කළ මෙම යානයට රුපියල් ලක්ෂ තුනක් පමණ වැය වු බවත් යාල වනාන්තරයේ දී අතුරුදන් වී ඇති බවත් ඇමැති පවසයි
උපුටා ගැනීමකි...
http://www.lankadeepa.lk/index.php/top_story/212934

. චෝගම් වලට කාර් ගේන්නම කීයක් ගියාද? හරිනම් ඔය වගේ කේලමාල 20ක් 30ක් ගෙන්නලා ඇමැතියන්ගෙ පිටිපස්සෙන් යවන්න ඕනෙ.