මරු පොතසොලමන් රජුගේ දියමන්ති ආකර කියලා චන්ද්‍ර අනගිරත්නත් ඕක පරිවර්තනය කරලා තියෙනවා .
චන්දන මෙන්ඩිස් ගේ කෙටි කතා පරිවර්තන පොත් series එකත් මරු
මරු පොතසොලමන් රජුගේ දියමන්ති ආකර කියලා චන්ද්‍ර අනගිරත්නත් ඕක පරිවර්තනය කරලා තියෙනවා .
උඹ ලංකාවේ ඉපදුන එකෙක් ද බංපොරගෙ ඒව හොදයිද බන් මට පොඩ්ඩක් පොත් ලිස්ට් එකක් දාපන්කො උගෙ හොඳ ඒවා..
ඔව් මන් ගොඩක් කියවල නෑ නවකතා.. පරිවර්තන ගොඩක් චන්දන මෙන්ඩිස්ගෙ ඒව කියෙව්වෙ..ආරියනන්ද දොඹගහවත්ත, සුදත් රෝහණ කියෙව්ව ආය පොඩිම කාලෙ. මෙයාගෙ ඒවත් කියවල ඇති මට ගාණක් නෑ එහෙම ටාසන් එහෙමනම් කියවල තියනවා මට කාගෙද මතක නෑඋඹ ලංකාවේ ඉපදුන එකෙක් ද බං
මම දැක්කා බන්. හැබැයි එයාට වඩා මට සේනානායක තමයි සෙට්. ඒකයි මේකම හෙව්වේ.සොලමන් රජුගේ දියමන්ති ආකර කියලා චන්ද්‍ර අනගිරත්නත් ඕක පරිවර්තනය කරලා තියෙනවා .
Dear මට හොඳ advanced සිංහල පොත් ටිකක් recommend කරන්නකො කියවන්න.ඒක ඉතින් උඹ සිංහල නොදන්න නිසා වෙන දෙයක් . එහෙනම් ඩී.එෆ් කාරියකරවනලගේ ලිපි කියෙව්වොත් උඹට මොනවා වෙයිද දන්නෑ . දැන් SMS සිංහල දන්න එවුන්ට නිවැරදි භාෂාව ඇලජික් තමයි . පියදාස සිරිසේනගේ එහෙම පොත් කියවන්න එපා උඹට බඩයන්න පුලුවන් . ඕක නිවැරදි සිංහල ඇලජික් උනාම හැදෙන ලෙඩක් .