කේ.ජී. කරුණාතිලක පොත්

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    සොලමන් රජුගේ දියමන්ති ආකර කියලා චන්ද්‍ර අනගිරත්නත් ඕක පරිවර්තනය කරලා තියෙනවා .
    මරු පොත

    චන්දන මෙන්ඩිස් ගේ කෙටි කතා පරිවර්තන පොත් series එකත් මරු
     
    • Like
    Reactions: neo7x

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    උඹ ලංකාවේ ඉපදුන එකෙක් ද බං
    ඔව් මන් ගොඩක් කියවල නෑ නවකතා.. පරිවර්තන ගොඩක් චන්දන මෙන්ඩිස්ගෙ ඒව කියෙව්වෙ..ආරියනන්ද දොඹගහවත්ත, සුදත් රෝහණ කියෙව්ව ආය පොඩිම කාලෙ. මෙයාගෙ ඒවත් කියවල ඇති මට ගාණක් නෑ එහෙම ටාසන් එහෙමනම් කියවල තියනවා මට කාගෙද මතක නෑ
     
    • Sad
    Reactions: remoteworkerlanka

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සොලමන් රජුගේ දියමන්ති ආකර කියලා චන්ද්‍ර අනගිරත්නත් ඕක පරිවර්තනය කරලා තියෙනවා .
    මම දැක්කා බන්. හැබැයි එයාට වඩා මට සේනානායක තමයි සෙට්. ඒකයි මේකම හෙව්වේ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,819
    1
    6,675
    113
    ඒක ඉතින් උඹ සිංහල නොදන්න නිසා වෙන දෙයක් . එහෙනම් ඩී.එෆ් කාරියකරවනලගේ ලිපි කියෙව්වොත් උඹට මොනවා වෙයිද දන්නෑ . දැන් SMS සිංහල දන්න එවුන්ට නිවැරදි භාෂාව ඇලජික් තමයි . පියදාස සිරිසේනගේ එහෙම පොත් කියවන්න එපා උඹට බඩයන්න පුලුවන් . ඕක නිවැරදි සිංහල ඇලජික් උනාම හැදෙන ලෙඩක් .
    Dear මට හොඳ advanced සිංහල පොත් ටිකක් recommend කරන්නකො කියවන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,646
    113
    35
    Spain
    මොන්තක්‍රිස්තෝ සිටුවරයා පරණ පරිවර්තනය හොයාගන්න තියෙනවද? අලුත් එකට වඩා පරණ පොත කියවන්න ආසයි. එකේ චිත්‍ර තිබුනා. ඇතුලේ පසුවදන් පහදිලිකිරීම් තිබුනා. අලුත් මුද්‍රණවල ඒවා හැලිලා ගිහින්.