කේ. පී. රටින් පැනයයි
ඔත්තු සේවා නිලධාරින් තිදෙනකු සමග කුමාර පද්මනාදන් හෙවත් කේපී හොර රහසේ රටින් පිටව ගොස් ඇතැයි වාර්තාවේ. එම වාර්තා වලට අනුව ඔහුගේ ගමනාන්තය සහ මෙරටන් පිටවූ ගුවන් යානය මෙතෙත් හෙලවී නැත.
ප්‍රභූ පර්යන්ත ප්‍රවේශය (v i p) හරහා දැඩි ආරක්ෂාව මැද අද (4) අළුයම කේපී රැගෙන ගොස් අති අතර එම අවස්ථාවේ ප්‍රභූ පර්යනතයේ රැදී සිට ඇත්තේ එක් ආරක්ෂක නිලධාරියෙක් පමණක් බව හෙලිවී ඇත. මොහු රටන් රැගෙන යාමේදී හදුනාගත නොහැකි ආකාරයට ගුවන් තොටුපලින් රැගෙන යාටම උත්සහ දරා ඇති බවටද කටුනායක ගුවන්තොටුපල තොරතුරු මගින් අනාවණය වේ.
කුමාරන් පද්මනාදන් මැලේසියාවෙදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණය යටතේ ඔහු කාලය ගෙවනු ලැබූ අතර වරින් වර පැවැත්වෙන ආණ්ඩුවේ මැතිවරණ ව්‍යපාරයේ උතුරේ නියෝජිතයා විය. ඔහු මෙවරද අවසන් මොහොත දක්වාම ජනාධිපති වරයාගේ උතුරු පලාතේ මැතිවරණ කටයුතු දායක වෙමින් සිටියේය.
මේ පුවත සම්බන්ධයෙන් විමසිම සදහා අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඇමතිමට අවස්ථා ගනනාවක් උත්සහ කල නමුත් එය අසාර්ථක විය.
- http://sinhala.lankaherald.com/?p=15774