කේ. සුජීවා ...

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන්ලා අර කේ. සුජීවාගෙ ඉඟි මරණ
    තරු රෑන සින්දුවේ චින සින්දුව දන්න කෙනෙක් මට එකේ original සෝන්ග් එකේ නම කියනවද.. :)
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,415
    233
    63
    33
    At Home
    මට්චන්ලා මට පොඩි බඩ්ඩක් උනා

    මට්චන්ලා මට පොඩි බඩ්ඩක් උනා.. මම අද BUX.TO එකට ගිහින් වෙනදා වගේ ADD Click කරා.. අම්මා වැඩකට කතා කරපු නිසා Sign out වෙලා ආයිත් Sign in උනා... මෙන්න බොලේ ADD 75ක් විතර තියනවා.. ඒවා ඔක්කොම Click කරා.. සල්ලිත් Account එකට ඇවිල්ලා.. ආයිත් Sign out වෙලා Sign in උනා ටිකකට.. මෙන්න බොලේ තව ADD 35ක් විතර තියනවා.. මරු බන්... උබලත් Gihin බලපන්:):):)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට්චන්ලා මට පොඩි බඩ්ඩක් උනා.. මම අද BUX.TO එකට ගිහින් වෙනදා වගේ ADD Click කරා.. අම්මා වැඩකට කතා කරපු නිසා Sign out වෙලා ආයිත් Sign in උනා... මෙන්න බොලේ ADD 75ක් විතර තියනවා.. ඒවා ඔක්කොම Click කරා.. සල්ලිත් Account එකට ඇවිල්ලා.. ආයිත් Sign out වෙලා Sign in උනා ටිකකට.. මෙන්න බොලේ තව ADD 35ක් විතර තියනවා.. මරු බන්... උබලත් Gihin බලපන්:):):)

    :confused::confused::confused::confused::confused::confused:
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මට්චන්ලා මට පොඩි බඩ්ඩක් උනා.. මම අද BUX.TO එකට ගිහින් වෙනදා වගේ ADD Click කරා.. අම්මා වැඩකට කතා කරපු නිසා Sign out වෙලා ආයිත් Sign in උනා... මෙන්න බොලේ ADD 75ක් විතර තියනවා.. ඒවා ඔක්කොම Click කරා.. සල්ලිත් Account එකට ඇවිල්ලා.. ආයිත් Sign out වෙලා Sign in උනා ටිකකට.. මෙන්න බොලේ තව ADD 35ක් විතර තියනවා.. මරු බන්... උබලත් Gihin බලපන්:):):)
    BUX.TO scam needa?Umba salli aran thiyenvda?