කොක්කු වර්ග

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි.

    පාලම් කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
    පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ
    පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.
    පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.
    පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.
    පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.
    පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.
    පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

    හිනාවෙවී ඉන්නෙ නැතුව comment එකක්වත් දාපල්ලා! :rofl::rofl::rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    එල ත්‍රෙඩ් එක!

    මෙන්න මගෙන්..

    පාලම් කොකා - කෝලම් මඩු වල බිත්තර දමයි

    පත්තු කොකා - කොත්තු කෑමට කෑදර කොකුන් විශේෂයකි.

    පස් ඇට කොකා- කොස් ඇට කෑමට රුචි විශේෂයකි.

    පස්කොල කොකා- කොස් කොලයක් මෙන් වැහැරීගිය කොක් වර්ගයකි

    පට්ට කොකා- කොට්ට මත බිත්තර දමන විශේෂ කොක් වර්ගයකි.

    පට්ටම් කොකා- කොට්ටම් ගස්වල ලගින කොක් විශේෂයක්.

    පාඳුරු කොකා- ඉතාම කුඩා කොක් විශේෂයක්

    පාච්චි කොකා- ඉතා දිග කොකුන් වර්ගයකි. දුම් රිය ස්තාන වල බහුලව වෙසේ.

    පාදු කොකා - අඩි-කෝදු මත කූඩු සාදන කොක් විශේෂයකි.

    පකු කොකා - කොක්කට බර කොකුන් විශේෂයකි.

    පා කොකා - ඉතාම විරල වඳ වී යාමට ආසන්න කොක් විශේෂයක්.
     
    Last edited:

    gihankaushyal

    Member
    Mar 15, 2009
    73
    0
    0
    Gampaha
    :yes:
    විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි.

    පාලම් කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
    පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ
    පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.
    පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.
    පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.
    පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.
    පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.
    පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

    :yes::yes::yes::D:D
    හිනාවෙවී ඉන්නෙ නැතුව comment එකක්වත් දාපල්ලා! :rofl::rofl::rofl:
    :lol:
    ela ela