කොකාව නිදහස් කරා 😢

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    මෙයා දවසක් මන් නැති වෙලාවේ කාබරේ ට ඇවිල්ල මගේ මාළු අල්ලනවා. කාලෙක ඉදන් වැඩේට හුරු වෙලා ඉදල තියෙන්නෙ. එදා වැඩේ මාට්ටු. සතියක් විතර තියාගත්තා කන්න බොන්න දුන්න. අද එයාව යැව්වා 😢
     
    Last edited: