බත් කෑවොත් බොනකන් ඉන්න බෑ.අපෝ ගැලවියන් මල ජරාව
මන් විතරද මන්ද මේ මගුල බොන්නේ . ගොඩක් උන් නවත්තලාAwrudu 5-6 kin mama nam beela na.

බත් කෑවොත් බොනකන් ඉන්න බෑ.
විස්කි බෝතල් දෙකක් තියෙනවා . ඒවා වේලෙනවා බොන්නේ නැතුව . මේ මගුලමයි රෑටත් බොන්නේ ගෙනත් තියන් කාලා . කොෆි try කරන්නම් .Switch to coffee, worked for me. Replaced coke zero with nescafe instant coffee (black, no sugar)
gym යනවද ?මං බොන්නේ වේ ප්‍රොටීන්. පක ලොකු වෙනවා
විස්කි බෝතල් දෙකක් තියෙනවා . ඒවා වේලෙනවා බොන්නේ නැතුව . මේ මගුලමයි රෑටත් බොන්නේ ගෙනත් තියන් කාලා . කොෆි try කරන්නම් .
මාත් බෝතලයක් හිස් කරලා තාම thread එක දැම්මේවිස්කි බෝතල් දෙකක් තියෙනවා . ඒවා වේලෙනවා බොන්නේ නැතුව . මේ මගුලමයි රෑටත් බොන්නේ ගෙනත් තියන් කාලා . කොෆි try කරන්නම් .
gym යනවද ?
------ Post added on Dec 14, 2025 at 8:47 PM
coffee ?Get the Brazilian one from Daraz, the local malaysian version smells like burning rubber
ඔබන්න එකක් තියෙනවදපක ලොකු වෙනවා

එක බොන්න පුලුවන්ද බන් . මන් එක පාරක් බිලා ඇති .මාර සීන් එක
ජින්ජි බියර් එකක් බොන්න
මන් try එකක් දෙන්නම් . ලබයිනේ බන් 200 3000 ට . මෙහෙ එකත් 100 2000 ක් වුනා මතකයි මාස කීපෙකට කලින් .Yep this bottle
![]()
ඕකනම් බන් තව වලකට වැටෙන වැඩක්. මම කියන්නේ experience එකෙන් .මේ අගහරුවාදා පටන් ගත්ත අතේ ගහන එක නවත්තන්න
මේක සති දෙකක් නොගහ ඉදලා ඕකත් පටන් ගන්න ඕනේ
ඔව් බන්. ගෙදර කරපින්චා, ගොටුකොළ එහෙම හදාගෙන ඉන්නෙ. එහෙම නැත්තන් උදේම පලතුරක් blender එකට දාලා බොනවා, සීනි ලන් කරන්නෙවත් නෑ, එක්කො යෝගට්, එහෙම නැත්තන් මීකිරි සහ මී පැණි.සිරාවට?
සීනි ලං කරන්නෙ නෑඔව් බන්. ගෙදර කරපින්චා, ගොටුකොළ එහෙම හදාගෙන ඉන්නෙ. එහෙම නැත්තන් උදේම පලතුරක් blender එකට දාලා බොනවා, සීනි ලන් කරන්නෙවත් නෑ, එක්කො යෝගට්, එහෙම නැත්තන් මීකිරි සහ මී පැණි.

මරුනේ බන්. පොඩි කොළ බෙහෙත් ගොටුකොලද ?ඔව් බන්. ගෙදර කරපින්චා, ගොටුකොළ එහෙම හදාගෙන ඉන්නෙ. එහෙම නැත්තන් උදේම පලතුරක් blender එකට දාලා බොනවා, සීනි ලන් කරන්නෙවත් නෑ, එක්කො යෝගට්, එහෙම නැත්තන් මීකිරි සහ මී පැණි.
ඒක නෙවෙයි බන්. ඒක හොයාගන්න අමාරුයි. මාතලේ වගේ පැතිවල ඇති.මරුනේ බන්. පොඩි කොළ බෙහෙත් ගොටුකොලද ?