කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,191
    12,590
    113
    🌎
    Thread එක නැගලා ගිහිල්ලා. හැබැයි මාතෘකාව වෙන පැත්තකට ගිහින් .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    What's the issue with this bro?

    ගිය සතියේ මේකෙන් එකක් අරන් ආවා කියපන්කෝ. අපරදේද?

    Ado meka awlada ban. mama bonawa nitharama

    It (Malaysian nescafe classic) just tastes and smells horrible compared to the Brazilian one (personal opinion, ymmv)
     
    • Like
    Reactions: xnfa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,831
    113
    Kandy
    දැන් තියෙන කොකාකෝලා රස නෑ නේඑ ස්ප්‍රයිට් නිකන් ඇසිඩ් බොනවා වගේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,915
    10,148
    113
    ube libido eka awl yanawa, dawase wada awl yanawa dawas 3 k wage yaddi.


    අව්වේ ඉදල වැඩක් නෑ. 8-9 අව්ව් විතරයි මන් හිතන්නේ
    ------ Post added on Dec 14, 2025 at 9:09 PM
    අව්ව තමයි හොඳම. උදේ 7 - 9 අතර වගේ. සැර අව්වේ ඉඳලා කලු වෙයි.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,768
    13,572
    113
    🤍
    Sex-Bomb-_for-him__LRG_1024x1024@2x.jpg


    meka bipan cuddah
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    එක පාර නවත්වන්න යන්න එපා. ඩේලි ගහනවා නම් දවසක් ඇර දවසක් ගහපන්. ඊටපස්සෙ සතියට දවස් 3ක් විතර බීපන්. ඔහොම ටිකෙන් ටික අඩු කරගනින්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    මගේ දත් ලෙෆ්ට් වෙලා බන් තියෙන්නෙ. බොන්න එපා හුට්ටවල්....
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    විස්කි බෝතල් දෙකක් තියෙනවා . ඒවා වේලෙනවා බොන්නේ නැතුව . මේ මගුලමයි රෑටත් බොන්නේ ගෙනත් තියන් කාලා . කොෆි try කරන්නම් .
    විස්කි බෝතල් දෙකක් තියන් ලපං ගහනවද බල්ලෝ... ඔය කොකා කෝලා බොන වෙලාවට ටිකක් දාගෙන බීපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි ඕක අඩු කරගත්තෑකි. විස්කි වලට වඩා සෑහෙන දරුනු කේස් එකක් ඔය කොකා කෝලා ඇබ්බැහි වීම. :yes: