කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    reta kala plain coffee bonwa..
    බඩ ගල් වෙන්නේ නැද්ද බන්.
    දැන් තියෙන කොකාකෝලා රස නෑ නේඑ ස්ප්‍රයිට් නිකන් ඇසිඩ් බොනවා වගේ
    ප්ලාස්ටික් bottle එකේ එක මරු
    e welawata orange drink ekak beepan
    orange කිව්වේ නැචුරල් ඒවාද
    අව්ව තමයි හොඳම. උදේ 7 - 9 අතර වගේ. සැර අව්වේ ඉඳලා කලු වෙයි.
    ඔය වෙලාවට office බන්
    Sex-Bomb-_for-him__LRG_1024x1024@2x.jpg


    meka bipan cuddah
    ඕවා උබ බොනවද
    එක පාර නවත්වන්න යන්න එපා. ඩේලි ගහනවා නම් දවසක් ඇර දවසක් ගහපන්. ඊටපස්සෙ සතියට දවස් 3ක් විතර බීපන්. ඔහොම ටිකෙන් ටික අඩු කරගනින්
    අද බිව්වේ නෑ
    ළගදිම දියවැඩියාව හදාගත්තහම නවත්තන්න පුළුවන් ඵතකන් බොන්න..🤗
    :sorry:
    මගේ දත් ලෙෆ්ට් වෙලා බන් තියෙන්නෙ. බොන්න එපා හුට්ටවල්....
    දත් අවුල් ගියේ කොහොමද
    විස්කි බෝතල් දෙකක් තියන් ලපං ගහනවද බල්ලෝ... ඔය කොකා කෝලා බොන වෙලාවට ටිකක් දාගෙන බීපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි ඕක අඩු කරගත්තෑකි. විස්කි වලට වඩා සෑහෙන දරුනු කේස් එකක් ඔය කොකා කෝලා ඇබ්බැහි වීම. :yes:
    coca කොලා එක කද්දී ගහන්නේ බන්. කද්දී බොන්නම හිතෙනවා. බොන්න vibe එකක් නෑ බන් ලිකර්.
    Mata beer bona eka nawatwanna beriwa ban inne.
    සල්ලි තමා අවුල . බියර් නම් අවුලක් නැනේ
    Kimbo Caffee or Lavazza 😘
    ඔච්චර සැරෙන් කියන්න ඕනේ නෑනේ:D
    pussy juice dala bonna ona! pussy juice hoyanna amaru nisa thota oka loweth bonna wenne na!
    කොකා කොලා වලට වඩා ලේසියි :P
     
    • Like
    Reactions: lapaman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,551
    1
    32,254
    113
    - උඩරට -
    කෝක් වලට ඇඩික්ට් වෙන සීන් එකක් තියෙනවා ටමා..
    මටත් දැක්කොත් බොන්න හිතෙනවා..
    කෝක් වලින් එන ඒ රස වෙන එක කෝලා එකකින් වත් ගන්න බෑ..
    පෙප්සි එහෙම තිබ්බත් වැඩක් නෑ..
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කෝක් වලට ඇඩික්ට් වෙන සීන් එකක් තියෙනවා ටමා..
    මටත් දැක්කොත් බොන්න හිතෙනවා..
    කෝක් වලින් එන ඒ රස වෙන එක කෝලා එකකින් වත් ගන්න බෑ..
    පෙප්සි එහෙම තිබ්බත් වැඩක් නෑ..
    වෙනම රසක්
     
    • Love
    Reactions: charitha2011

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    බඩ ගල් වෙන්නේ නැද්ද බන්.

    ප්ලාස්ටික් bottle එකේ එක මරු

    orange කිව්වේ නැචුරල් ඒවාද

    ඔය වෙලාවට office බන්

    ඕවා උබ බොනවද

    අද බිව්වේ නෑ

    :sorry:

    දත් අවුල් ගියේ කොහොමද

    coca කොලා එක කද්දී ගහන්නේ බන්. කද්දී බොන්නම හිතෙනවා. බොන්න vibe එකක් නෑ බන් ලිකර්.

    සල්ලි තමා අවුල . බියර් නම් අවුලක් නැනේ

    ඔච්චර සැරෙන් කියන්න ඕනේ නෑනේ:D

    කොකා කොලා වලට වඩා ලේසියි :P


    දිරලා බන් නිකම්ම කඩලා යනවා බත් කාලා වතුර වෙනුවට බිව්වේ කොකා කොලා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මම නම් කොකාකෝලා බීපු කාලයක් මතක නෑ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    coca කොලා එක කද්දී ගහන්නේ බන්. කද්දී බොන්නම හිතෙනවා. බොන්න vibe එකක් නෑ බන් ලිකර්.
    ඉතින් කද්දි බොන්න එපා කියලා නීතියක් තියෙනවද බන්?? යකෝ බීපන් කියන්නේ වයිබ් එකට නෙමෙයි ලබ්බෝ. කොකා කෝලා වලින් බේරෙන්න. 🤦‍♂️
     
    • Like
    Reactions: DiksonAlex

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,831
    113
    Kandy
    යූටියුබ් එකේ බලන්න කෝක් සිරප් හදන හැටි තියේ.ඒකක් ගෙදර ගියාම හදා ගන්න දෙහිලෙලි දොඩම්ලෙලි කුරුදු සීනි එහෙම දාලා හදාන ඇවිත් බෝඩිමෙ තියාන සෝඩා දාලා බොන්න.
     
    • Wow
    Reactions: Smartm

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,532
    113
    Colombo
    විස්කි බෝතල් දෙකක් තියෙනවා . ඒවා වේලෙනවා බොන්නේ නැතුව . මේ මගුලමයි රෑටත් බොන්නේ ගෙනත් තියන් කාලා . කොෆි try කරන්නම් .


    gym යනවද ?
    ------ Post added on Dec 14, 2025 at 8:47 PM
    නැ බන් ඉන්න තැන කරනවා පොඩි සෙට් ටිකක් අරන්.

    කෙළ කැද බීපල්ලා ඇගට පුදුම සැහැල්ලුවක් එන්නේ මල ජරා බීම නැවැතුත්වම. බොකු යනවා සුපිරියට. ආයේ වාඩිවෙනව විතරයි සුටුස් ගාලා යනවා
    ------ Post added on Dec 16, 2025 at 1:45 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    Zero coke try karapan tika dawasak..

    ps: reta coffee gahanna epa yakune.. dee sleep ekata lokuwata affect wenawa.. kotinma kiwwoth 4n passe wage gahuwath affect ekak thiyenawa.. (man me kiyanne dialy gahaddi.. idala hitala nam loku awlak na)

    මං බොන්නේ Creatine. Kello dkkhm whokanna hithenawa

    creatine walata sex drive adu wenawa kiyala mata dokek kiwwa :lol:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,768
    13,576
    113
    🤍
    Zero coke try karapan tika dawasak..

    ps: reta coffee gahanna epa yakune.. dee sleep ekata lokuwata affect wenawa.. kotinma kiwwoth 4n passe wage gahuwath affect ekak thiyenawa.. (man me kiyanne dialy gahaddi.. idala hitala nam loku awlak na)



    creatine walata sex drive adu wenawa kiyala mata dokek kiwwa :lol:
    Mata eke Anika Patta hebai wenneh ,... Pukak ehm dkkhm , as piya nohela Kela berenkan balan inna hithenawa