කොකා කෝලා ad එකේ සින්දුව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    matath gas thiyenava bn :D
    math dakka ekak dath set ekak diya karana ekak :D

    මට නම් ගෑස් ලෙසටම තියෙනවා. භාතිය සංතුෂ්ලා සංගලා මයියලා කෝක් ඇඩ් වලට රඟලා උන් සල්ලි ගත්තා. ඒවා බලන් ඉඳලා මෝඩකමට සල්ලි දීලා කෝක් බීපු අපි ලෙඩ හදා ගත්තා. හැදිච්ච හේතුවත් හොඳටම දන්නවනේ බන් ඉතින් කේන්තියි දුකයි :(:( දන්න දන්න එකාට කියන්නේ බොන්න එපා කියලා.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මට නම් ගෑස් ලෙසටම තියෙනවා. භාතිය සංතුෂ්ලා සංගලා මයියලා කෝක් ඇඩ් වලට රඟලා උන් සල්ලි ගත්තා. ඒවා බලන් ඉඳලා මෝඩකමට සල්ලි දීලා කෝක් බීපු අපි ලෙඩ හදා ගත්තා. හැදිච්ච හේතුවත් හොඳටම දන්නවනේ බන් ඉතින් කේන්තියි දුකයි :(:( දන්න දන්න එකාට කියන්නේ බොන්න එපා කියලා.

    gas hoda karanna barida
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මට නම් ගෑස් ලෙසටම තියෙනවා. භාතිය සංතුෂ්ලා සංගලා මයියලා කෝක් ඇඩ් වලට රඟලා උන් සල්ලි ගත්තා. ඒවා බලන් ඉඳලා මෝඩකමට සල්ලි දීලා කෝක් බීපු අපි ලෙඩ හදා ගත්තා. හැදිච්ච හේතුවත් හොඳටම දන්නවනේ බන් ඉතින් කේන්තියි දුකයි :(:( දන්න දන්න එකාට කියන්නේ බොන්න එපා කියලා.
    matath thiyenava bn,mata 2009 indan bn thiyenne,endoscopy hitan karala thiyenava bn,lankave inna hondai kiyana kattiyagen gaththa vadak une na bn
    mn dan sinhala veda mahaththayekgen beth aran thiyenne,thama bivve na bn,me awrudu pahu venakan unne,e beth boddi hena list ekak noka inna one bn,eka nisai poddak kal ariye,
    vade goda yanava vagenm mn kiyannam bn

    mita kalinuth sinhala beth kala,ekenuth hena loku sahanayak thiyenava,eth hondatama adu une na bn,meken mata adu unoth mn ubata kiyannam,nathnm vadak nane bn,mn me ledetath sahena than valin beth aran thiyenava bn :(

    uba his bada thel kama kavada??mata hadune ehemai bn :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    gas hoda karanna barida

    තාවකාලිකව යට ගහගෙන ඉන්න පුළුවන්. දවස් දෙක තුනක් කෑම පරක්කු උනොත් ආයිත් ඇවිස්සෙනවා. එහෙම වැඩක් නෑනේ බන්. සාමාන්‍ය මනුස්සයෙක්ට කෑම වේලක් නැතුව/පැය 3ක් පරක්කු වෙලා අල්ලගෙන ඉන්න පුළුවන්නේ. මට එහෙම බෑ බන්.
     
    දැන් නම් තෙල් කෑම කන්නෙම නැති තරම්.
    එල මචන් බීලා මටත් කියපන්කෝ. ඉංග්‍රීසි බෙහෙත් වලින් තාවකාලිකව යට ගැහෙනවා විතරයි.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    තාවකාලිකව යට ගහගෙන ඉන්න පුළුවන්. දවස් දෙක තුනක් කෑම පරක්කු උනොත් ආයිත් ඇවිස්සෙනවා. එහෙම වැඩක් නෑනේ බන්. සාමාන්‍ය මනුස්සයෙක්ට කෑම වේලක් නැතුව/පැය 3ක් පරක්කු වෙලා අල්ලගෙන ඉන්න පුළුවන්නේ. මට එහෙම බෑ බන්.

    machan bath kada(ra bath aran kiri dala) kala balahan sathi deka thunak udeta,ahala tiyena widiyata hoda karanna puluanlu:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    machan bath kada(ra bath aran kiri dala) kala balahan sathi deka thunak udeta,ahala tiyena widiyata hoda karanna puluanlu:yes:

    දවස් කීපයක් කාලා තියෙනවා ඒත් කියන්න තරම් වෙනසක් උනේ නෑ බන්. උබ කිව්වා වගේ එක දිගට කන්න ඕන ඇති. ආයිත් කන්න ඕනේ. තෑන්ක්ස් මචන්.