matath gas thiyenava bn
math dakka ekak dath set ekak diya karana ekak![]()
මට නම් ගෑස් ලෙසටම තියෙනවා. භාතිය සංතුෂ්ලා සංගලා මයියලා කෝක් ඇඩ් වලට රඟලා උන් සල්ලි ගත්තා. ඒවා බලන් ඉඳලා මෝඩකමට සල්ලි දීලා කෝක් බීපු අපි ලෙඩ හදා ගත්තා. හැදිච්ච හේතුවත් හොඳටම දන්නවනේ බන් ඉතින් කේන්තියි දුකයි

දන්න දන්න එකාට කියන්නේ බොන්න එපා කියලා.

