කොකා?????

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පොදුවේ කොක්කුන්ට කියන්නේ Herons කියල. උන් අයිති වෙන්නේ Ardeidae කියන කුළයට (Family). මේ කුලයට අයිති ගන (genus) කීපයක සත්තුන්ට Bittern කියල කියනවා. සමහර විශේෂ වලට Heron වෙනුවට Egret කියල කියනව. Egret කියන නම පාවිච්චි කරන්නේ ජීව විද්‍යාත්මක පදනමකින් නෙවේ, පෙනුම බලලා. සුදු පාට/ ක්‍රීම් පාට උන්ට තමා Egret කියන එක පාවිච්චි වෙන්නේ.
    එතකොට කොකා කිව්වහම සුදු කොක්කු, කණ කොක්කු ඔක්කොම අයිති හින්ද ගැලපෙන වචනය Heron.
    හැබැයි කොකා කියල අදහස් කළේ බෙල්ල දිග සුදු පාට එකෙක් නම් Egret කියල කියන එක හරි.
    අහන්නේ මොන කොක්කු විශේෂය (Heron species) ද අනුව තමා හරිම වචනය Heron ද, Bittern ද, Egret ද කියන එක තීරණය කරන්ඩ වෙන්නේ.
     
    Gayanpiya

    Member
    Jan 12, 2019
    5
    4
    0

    Thanks! හොද පැහැදිලි කිරීමක්. මට තියන ප්‍රශ්නය තමා English වලින් Heron, Egret, Bittern ලෙස හදුන්වන සතුන් කාණ්ඩ තුනට වෙන වෙනම සිංහල වචන නැද්ද ? තියෙන්නේ කොකා කියන පොදු නම විතරද ?
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    442
    302
    63

    Thanks for the informations +
     
    • Like
    Reactions: HSW

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Thanks! හොද පැහැදිලි කිරීමක්. මට තියන ප්‍රශ්නය තමා English වලින් Heron, Egret, Bittern ලෙස හදුන්වන සතුන් කාණ්ඩ තුනට වෙන වෙනම සිංහල වචන නැද්ද ? තියෙන්නේ කොකා කියන පොදු නම විතරද ?

    Suhada koka:yes:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    එතකො පාලම් කොකාට කියන්නේ මක්කෙයි