කොච්චර අසාදාරණ ද ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උදේ ගිහින් තෙල් ගැහුවා ටහිකෙන ගානක් ගියා..බලපන් උන්ට පරණ ගානට ආපු තෙල් ටික උන් වැඩි උන ගානට තෙල් දෙනවා, තෙල් නෑ කියලා වහපු ශෙඩ් ඉදන් දැන් ඇරලා..

    පාන් පිටි වැඩි කරේ දැන් කඩේ එකා දෙන්නෙත් ඒ ගානට.නැත්නම් ඌ කියනවා තියාගෙනත් නෑ කියලා..අඩු කරොත් දෙන්නේ ඌ ගත්ත ගාන මේකයි කියලා පරණ ගානටම විකුණනවා.

    හැම තැනෙන්ම තැලෙන්න අහින්සක අසරණ මිනිස්සු.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    පරණ ගණන් වලට තෙල් ආවේ නෑ යකෝ පාඩු තියල විකුණුවේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උදේ ගිහින් තෙල් ගැහුවා ටහිකෙන ගානක් ගියා..බලපන් උන්ට පරණ ගානට ආපු තෙල් ටික උන් වැඩි උන ගානට තෙල් දෙනවා, තෙල් නෑ කියලා වහපු ශෙඩ් ඉදන් දැන් ඇරලා..

    පාන් පිටි වැඩි කරේ දැන් කඩේ එකා දෙන්නෙත් ඒ ගානට.නැත්නම් ඌ කියනවා තියාගෙනත් නෑ කියලා..අඩු කරොත් දෙන්නේ ඌ ගත්ත ගාන මේකයි කියලා පරණ ගානටම විකුණනවා.

    හැම තැනෙන්ම තැලෙන්න අහින්සක අසරණ මිනිස්සු.
    ඉස්සරහට ඕවා මංකොල්ල කයි මිනිස්සු. ඒක මේ විදියට තව මාස දෙක තුනක් ගියොත් අනිවාර්යයෙන් වෙනවා
     
    • Like
    Reactions: SupiriKollek

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මංගලගෙ මිළ සූත්‍රයට පකේ ටෝක්ස් දාපු බයි අාණ්ඩුවම දැන් මිළ සූත්‍රයක් ගේන්න යනවා..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආවේග වෙන්න හොද නෑ
    අනික් අතට බලහන් පල්ලෙහාම මිනිස්සුන්ට තියා දැන් අපිටවත් ගෙදර වියදම් රතු කට්ට පැනල ගිහින්..
    ක්ලීන් සිකුරිටි ජොබ් කරන එවුන් පවුලෙ 5ක් විතර ඉන්නවනම් පාන්වත් එකාට කාලගානෙවත් රෑට කන්න බෑ හෙට ඉදල රු140 කරොත්.. දරුවො එක්ක හුලන් බොන්නද වෙන්නෙ පඩි සොච්චම එහෙමම තියෙද්දි වැඩි නොවී.😢

    පිටිකිරි උගුරක් දෙන්න ඕන දරුවො ඉන්න එවුන්ට උන්න මලා පේන්නැතිව ඇති..

    රු 18ට ගිය බස් එකේ 27ක් දීල ඉඩ්කෝලෙ යවන්න සල්ලි මවන්නද.. කොහොම ඉවසන්නද නැති මිනිස්සු. කැද ටිකක් ප්ලේන්ටියක් බොන්න බැරි වෙන තැනට වැටෙන්න ඕන රටක්ද මේ.. මොන අපරාදයක්ද මෙච්චර සම්පත් තිබ්බ රටට උනෙ
     
    • Like
    Reactions: niranga1989

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,975
    21,998
    113
    ගම මහනුවරයි
    ආවේග වෙන්න හොද නෑ
    අනික් අතට බලහන් පල්ලෙහාම මිනිස්සුන්ට තියා දැන් අපිටවත් ගෙදර වියදම් රතු කට්ට පැනල ගිහින්..
    ක්ලීන් සිකුරිටි ජොබ් කරන එවුන් පවුලෙ 5ක් විතර ඉන්නවනම් පාන්වත් එකාට කාලගානෙවත් රෑට කන්න බෑ හෙට ඉදල රු140 කරොත්.. දරුවො එක්ක හුලන් බොන්නද වෙන්නෙ පඩි සොච්චම එහෙමම තියෙද්දි වැඩි නොවී.😢

    පිටිකිරි උගුරක් දෙන්න ඕන දරුවො ඉන්න එවුන්ට උන්න මලා පේන්නැතිව ඇති..

    රු 18ට ගිය බස් එකේ 27ක් දීල ඉඩ්කෝලෙ යවන්න සල්ලි මවන්නද.. කොහොම ඉවසන්නද නැති මිනිස්සු. කැද ටිකක් ප්ලේන්ටියක් බොන්න බැරි වෙන තැනට වැටෙන්න ඕන රටක්ද මේ.. මොන අපරාදයක්ද මෙච්චර සම්පත් තිබ්බ රටට උනෙ

    owata dan minissunta hadagahenta wenawa.... 2/3 denta kalin owa minissu therum ganta one... dan karanta puluwan deyak na katawathma...

    Owata minissu purudu wenta ona... mokada me patan gaththa witharai nisa...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    ඔක නම් සහතික ඇත්ත මචන්.. කිල්ස් කාර්ගිල්ස් වග‌ේ ඒවගේ විතරයි පරණ ස්ටොක් පරණ ගානට ගන්න පුළුවන්..
    ඔව් බං. ගම්වල කඩකාරයො මාර අසාධාරණ විදියට මිනිස්සුන්ව ගසා කනවා. පුළුවන් තරම් keels, Cargills, Arpico supermarkets වලින් බඩු අරන් ඕකුන්ට වහලා දාන්න ඕන
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මංගලගෙ මිළ සූත්‍රයට පකේ ටෝක්ස් දාපු බයි අාණ්ඩුවම දැන් මිළ සූත්‍රයක් ගේන්න යනවා..
    මිල ක්‍රමයක් කියල කියන්නේ. සූත්‍රය කියන්න නෝන්ඩි වගේ 🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදේ ගිහින් තෙල් ගැහුවා ටහිකෙන ගානක් ගියා..බලපන් උන්ට පරණ ගානට ආපු තෙල් ටික උන් වැඩි උන ගානට තෙල් දෙනවා, තෙල් නෑ කියලා වහපු ශෙඩ් ඉදන් දැන් ඇරලා..

    පාන් පිටි වැඩි කරේ දැන් කඩේ එකා දෙන්නෙත් ඒ ගානට.නැත්නම් ඌ කියනවා තියාගෙනත් නෑ කියලා..අඩු කරොත් දෙන්නේ ඌ ගත්ත ගාන මේකයි කියලා පරණ ගානටම විකුණනවා.

    හැම තැනෙන්ම තැලෙන්න අහින්සක අසරණ මිනිස්සු.
    වාහනයක් අරගෙන අවුරුදු කීපයක් පට්ටගහල ගත්ත ගාණට වඩා වැඩි ගානකට විකුණන එකත් ඔයවගේම සිද්ධියක්