කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු - Evergreen Songs

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,262
    113
    එක එක්කෙනාගෙ ටේස්ට් එක වෙනස් මේ මගේ ආසම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු. උබලගේ ඒවත් දාගෙන යමන්. මේ පබළු නගේ සින්දුව මම ඊයෙ දැක්කෙ. මෙච්චර කල් අහල තිබ්බෙ නෑ. දැන් අහන එක නවත්ත ගන්න බෑ.











     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ආලය ද දරුණු - ගැහැණිය ද දරුණු
    කීවාට වැටහෙන්නෙ නෑ නේද කරුණු //

    මහ මන්දිරෙන් බැහැලා පැල්පතට එන්නේ
    බොල් කඩුව ගෙන අතට මහ මඟට යන්නේ //
    රජ දරුවො රජ විරුවො දණ නවල ඉන්නේ
    ගැහැණියලු මිනිසෙක්ව වහලෙක් කරන්නේ
    ආලය ද දරුණු...

    අත දුන්නු හිතවතිය හැර යද්දි පැනලා
    ජීවිතය වැළපෙයිනෙ මිනි වලට පැනලා //
    හදවතම පුපුරද්දි හතරකට පැලිලා
    ගැහැණියට පුළුවන්ලු හිනැහෙන්න බලලා
    ආලය ද දරුණු... //


    ---------------------------------------------------------------------------------------------------------

    ---------------------------------------------------------------------------------------------------------
     
    Last edited:
    • Like
    Reactions: hodakolla