කොච්චර කාලයක් යයිද පිහාටුවක් පාට කරන්න??
කට්ටියම ගුඩ් මෝර්නින්
ඔයාලා දැකලා තියෙනවාද කුරුළු පිහාටුවල චිත්‍ර ඇදලා තියෙන හැටි
ඔන්න බලන්නකෝ එහෙනම් එහෙම ඇන්ද ටිකක්
කැමතිනම් +රෙප් 
මොකෝ හිතන්නේ... අපිත් මෙහෙම එකක් ඇන්දානම් හොද ගාණකට විකුණගන්න පුලුවන් නේද?
ඔබේ අදහස් කියලාම යන්න