කොච්චර ලස්සන කෙල්ලෙක් වුණත්

AnuradhaRa

Well-known member
  • කොච්චර ලස්සන කෙල්ලෙක් වුණත්

    අවුරුදු ගානක් ආශ්‍රය කරනකොට කලින් තිබුණ ආසාව නැතුව යනවද..

    එයාගෙ ශරීරයේ හැම අංග ලක්ෂණයක්ම මතක හිටින්ඩම දැක්කට පස්සෙ, එයාගෙ පෞරුෂත්වය හොඳටම අවබෝධ වුණාට පස්සෙ....

    කොච්චර ලස්සන වුණත් කොච්චර සුපිරි කෑල්ලක් වුණත් එපා වෙනවද උඹලට

    හැබැයි සෑහෙන කාලයක් කෙල්ලව අල්ලල හිටින කොල්ලොත් ඉන්නව නේ..
    ඒකට ඉතිං පින තියෙන්ඩෝන...
     
    AnuradhaRa

    Well-known member
  • අනුරාධ.මේ ලෝකේ හැම දෙයක්ම තාවකාලිකයි බන් :dull::dull:

    අඩු ගානෙ ඉක්මනට එපාවෙන එක අවම කරගන්ඩවත් බැරිද..

    කොල්ලන්ට ඉක්මනට එපා වෙනව
    කෙල්ලන්ට එහෙම ලේසියෙන් එපා වෙන්නෙ නෑ :yes: ඒකනෙ අඬ අඬා පස්සෙන් යන්නෙ
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අඩු ගානෙ ඉක්මනට එපාවෙන එක අවම කරගන්ඩවත් බැරිද..

    කොල්ලන්ට ඉක්මනට එපා වෙනව
    කෙල්ලන්ට එහෙම ලේසියෙන් එපා වෙන්නෙ නෑ :yes: ඒකනෙ අඬ අඬා පස්සෙන් යන්නෙ

    හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි කියනවනේ.ඉතින් හැමදාම එක වගේ නැතුව විවිදත්වයක් තියෙනවනම් එපා වෙනවා අඩුයි.
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    අඩු ගානෙ ඉක්මනට එපාවෙන එක අවම කරගන්ඩවත් බැරිද..

    කොල්ලන්ට ඉක්මනට එපා වෙනව
    කෙල්ලන්ට එහෙම ලේසියෙන් එපා වෙන්නෙ නෑ :yes: ඒකනෙ අඬ අඬා පස්සෙන් යන්නෙ

    uba hotu peragena muna hodanne netuwa nanne netuwa hitapan nahayen ada ada ate sata pahak ne kiyak hari denawako ane kiya kiya.. kellata ubawa paya deken epa wela yai