හීනියට වගේ තනිකමක් දැනුණා බං

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    O/L ඉවර වෙනකන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෑ කියලා දැඩි මතයක හිටියා.
    A/L කාලෙදි එකමත් එක කෙල්ලෙකුට හිත ගියා. (photo නෑ). ඒ කාලෙ එයා O/L. වටෙන් පිටෙන් ලයින් කළා. එයා කැමති බවක් පේන්න තිබුණා. එයාගෙ number එක හොයාගෙන, ඒ කාලෙ මගෙ තිබුණ Nokia 1100 එකෙන් message කළා. වැඩේ හරිගියෙ නෑ. අත ඇරලා දැම්මා. පස්සෙ දැනගත්තෙ, එයා එච්චර හොඳ චරිතයක් තියෙන කෙනෙක් නෙවේ. *අවුරුදු කීපයකට කලින් එයා බැන්දා කියලා ආරංචි වුණා.
    A/L class ආව කෙල්ලෙකුට හිත ගියා. ලස්සන, චූටි, සුදු කෙල්ලෙක්. (photo නෑ). ගුණ යහපත් කෙල්ලෙක්. හැම අතින්ම මට ගැළපෙන්නෙ එයා කියලාමයි හිතුණෙ. ඉතින් මං සීන් එකට එන්ටර් වුණා. එයා Bio. මං Maths. මාස ගාණක් try කළා. එයා කැමති වුණේ නෑ. මගෙ ඇතුළෙ හිටියෙ පට්ටම සීරියස් පෙම්වතෙක්. කවදාවත් වල් හිතක් ඇති වුණේ නෑ එයා ගැන. මං ඒ කාලෙ වෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නැති ගාණට හිටියෙ. වැඩේ හරිගියෙ නැති හින්දා එයාගෙ යාලුවාගෙ number එකත් හොයාගෙන යාලුවා හරහා වැඩේ ගොඩදාගන්න හැදුවා. ඒත් හරිගියෙ නෑ. ලොකු දුකක් හිතේ තියාගෙන එයාව හිතින් අත ඇරලා දැම්මා. (පස්සෙ කාලෙක ආරංචි වුණා එයාට කොල්ලෙක් හිටියා කියලා. හැබැයි ඒ බවක් මට ඇඟෙව්වෙ නම් නෑ). * එයා දැන් හොඳ job එකක් කරනවා.
    ඊළඟ එක්කෙනා, කලුයි උසයි. පෙනුමෙන් මට ගැළපෙන්නෑ. ඒක නිකං විශේෂ හිතවත්කමක් විතරයි වගේ. කාලයක් message කළා. Airtel වල 99 කාඩ් එකෙන් වෙන්න ඇති. Message 500 ඉවර වෙනවා අදාළ දවසට කලින්. එයාගෙ කලින් කොල්ලාට එයා එක්ක ආපහු යාලු වෙන්න ඕනෙ වෙලා තිබුණා. එයා ඒ කොල්ලට මං ගැන කියලා තිබුණා. ඊට පස්සෙ ඌත් මං එක්ක message කරන්න ගත්තා. (කොලු සීන් එකට නෙවේ. අරයාව හිතින් අත ඇරගන්න කියන්න.) මං සීන් එකෙන් අයින් වුණා. උන් දෙන්නා හිටියෙ කා....ලයක් පතාගෙන ආපු එවුන් වගේ. ළමයින්ට නම් එහෙමත් දාලා තිබුණා. *දැන් ඒ කෙල්ල වෙන කොල්ලෙක්ව බැඳලා. කොල්ලා වෙන කෙල්ලෙක්ව බැඳලා.

    ඔය අතරතුරේදි මං ගැන හිත ගිය කෙල්ලොත් හිටියා. ඒත් මං ඒ අය ගැන එච්චර care කළේ නෑ. මගෙ හිතෙන් මැකෙන්නැතුව හිටියෙ අර කියපු ලස්සන, චූටි, සුදු කෙල්ල විතරයි. තාමත් මතක් වෙන්නෙ එයාව.
    ආයෙ කවදාවත්ම කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෑ කියන අදහසේ හිටියා අවුරුදු 10ක් විතර.

    මේ ළඟකදී කෙල්ලෙක් මාව ළඟින් ආශ්‍රය කරන්න ගත්තා. එයා ගැන හිත ගියා. එයාට හැමදාම මාව දකින්න ඕනෙ, මට හැමදාම එයාව දකින්න ඕනෙ වගේ තත්ත්වයක් තිබුණා. ඒත් ටික ටික එයා මාව මඟ ඇරියා. දැන් මේ යන්නෙ Whatsapp කාලෙ. එයාගෙන් reply එන්නෙ 20:1 වගේ අඩු ගාණක් වුණා. ඒවත් reply නොකර ඉන්න බැරි කමට වගේ. Online ඉන්න වෙලාවට message එකක් යවනවා. Delivered වෙලා Seen වුණාට පස්සෙ මං බලන් ඉන්නවා, Reply නෑ. අකමැත්තෙන් වුණත් මම තේරුම් ගත්තා එයාව මට අයිති නෑ කියලා. අර ලස්සන, චූටි, සුදු කෙල්ලව හිතින් අත අරින කොට වගේ ලොකු දුකක් දැනුණා. ඔන්න ඔය වෙලාවෙදි මගෙ හිතට දෙයක් දැනුණා. ඒක තනිකමක්. බොහොම සියුම් තනිකමක්. කවදාවත් දැනිලා නැති විදිහෙ දෙයක්. ඒ තනිකම හැමදාම තියෙයි කියලා හිතෙනවා.
    ඒ අඩුව පුරවාගන්න අදහසක් නෑ. මේවා ඉතින් කාට කියන්නද. උඹලා විතරයි මං කියන දේ අහන්න ඉන්නෙ.
    මගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

    https://elakiri.com/threads/දුකට-අහන-සින්දු.1991229/
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    හොද අතේ පාරක් ගහපන්.එතකොට ඔය සියුම් වේදනා කොහෙන් ගියාද නෑ 😂😂
    එහෙනම් ඉතිං සිද්දාලේප ටිකක් ගාගෙනම තමයි අතේ පාර ගහන්නත් ඔනි. එතකොටයි සියුම් වේදනා දැනීමක් නැතිවෙලා ඒව මූට අමතකම වෙලා යන්නෙ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    මචං මටත් ඔය විදියෙ අතීතයක් තිබුන. කාලයක් ඔය අවුල තනිකම එයාගේ රූපය, කතාව හිතේ හොල්මන් කළාට බුදු රජාණන් වහන්සේ දේශනා කළ විදියටම කාලයක් ගිහිල්ලා ඔය ඔක්කොම හිතින් නැතිවෙලා යනවා. ඔය තත්ත්වයේ හිටපු එකෙක් විදියට මටත් උබට ඔය දැනෙන විදිහටම ඒ හැගීම ඒ දුක ඒ තනිකම දැනිලා තියෙනවා. හැබැයි කාලයක් යද්දි රස්සාව එක්ක, අමතර ඉගෙනීම එක්ක, ජීවිතයේ අනෙකුත් වගකීම් එක්ක ඔය සේරම දේවල් අමතක වෙලා යනවා. ඒ නිසා ඒ දේවල් ගැන focus කරන එක අඩු කරල තමන්ගෙ අනාගතය හොඳට ප්ලෑන් කරල ඒ ප්ලෑන් එකට අනුව වැඩ කරපන්. ජීවිතය දන්නෙම නැතුව හොඳ අතට වෙනස් වෙයි. මතක තියා ගනින් වැලක් වුණත් එතෙන්නෙ ශක්තිමත් ගහක් වටේට මිසක් දුර්වල ගහක් වටේ නෙමෙයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    o/l a/l කාලේ යාලු වෙලා හිටිය සිරා කරපු ආතල් එකට කරපු කෙල්ලෝ දැන් උන්නද මලාද කියල දන්නෙත් නෑ බන්...

    a/l කාලේ මතක අමතක කරන්න බැ බන්...
    මට ෆන් උන ඒ විනාඩි 10ය... 15ව... ඒ කෙල්ලන්ගේ බය උන අහිංසක ඇස්... ඒ දැගලිල්ල... මතක් වෙද්දි... හෙන upset බන්..
    hmmm... for some reason... i wanna choke girls neck while im fucking her, they never talk after that...Neither did I...
    welll...... "im a piece of shit " :(....
    the good the bad the ugly/rotten past of a/l "EVOL",
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොකද්ද බං මේකෙ තේරුම? උඹ කෙල්ලෙකුට බෙල්ල මිරිකගෙන හුකල ඒකි මැරුව ද? :oo:


    o/l a/l කාලේ යාලු වෙලා හිටිය සිරා කරපු ආතල් එකට කරපු කෙල්ලෝ දැන් උන්නද මලාද කියල දන්නෙත් නෑ බන්...

    a/l කාලේ මතක අමතක කරන්න බැ බන්...
    මට ෆන් උන ඒ විනාඩි 10ය... 15ව... ඒ කෙල්ලන්ගේ බය උන අහිංසක ඇස්... ඒ දැගලිල්ල... මතක් වෙද්දි... හෙන upset බන්..
    hmmm... for some reason... i wanna choke girls neck while im fucking her, they never talk after that...Neither did I...
    welll...... "im a piece of shit " :(....
    the good the bad the ugly/rotten past of a/l "EVOL",
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕනෑවට වඩා හිතන්න යන්න එපා බං. හරි වෙලාවට හරි කෙනා ලැබෙයි ඔය මගඇරිච්ච් උන් අතර උබේ සැබෑ උරුමක්කාරි නෑ. එච්චරයි
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පොන්නයෙක් නොවී කොල්ලෙක් වගේ හැසිරුනා නං ඔය ඔක්කොම කෙල්ලන්ට හුකන්න තිබ්බා. දැන් ඉතින් වැලක් බලලා අතේ පාරක් ගහලා නිදා ගනින්.
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,564
    4,060
    113
    Unkown
    x.com
    tenor.gif
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපිටත් ඔහොම තමයි.. ඔය ප‍රණ ඉලව් මතක් වෙනවා. මම නම් ඉතින් මතක් වෙද්දි වෙන දෙයක් ගැන හිතනවා. :censored: