උඹ මොහොතකට මාව සොඳුරු අතීතයට අරගෙන ගියා බං...O/L ඉවර වෙනකන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෑ කියලා දැඩි මතයක හිටියා.
A/L කාලෙදි එකමත් එක කෙල්ලෙකුට හිත ගියා. (photo නෑ). ඒ කාලෙ එයා O/L. වටෙන් පිටෙන් ලයින් කළා. එයා කැමති බවක් පේන්න තිබුණා. එයාගෙ number එක හොයාගෙන, ඒ කාලෙ මගෙ තිබුණ Nokia 1100 එකෙන් message කළා. වැඩේ හරිගියෙ නෑ. අත ඇරලා දැම්මා. පස්සෙ දැනගත්තෙ, එයා එච්චර හොඳ චරිතයක් තියෙන කෙනෙක් නෙවේ. *අවුරුදු කීපයකට කලින් එයා බැන්දා කියලා ආරංචි වුණා.
A/L class ආව කෙල්ලෙකුට හිත ගියා. ලස්සන, චූටි, සුදු කෙල්ලෙක්. (photo නෑ). ගුණ යහපත් කෙල්ලෙක්. හැම අතින්ම මට ගැළපෙන්නෙ එයා කියලාමයි හිතුණෙ. ඉතින් මං සීන් එකට එන්ටර් වුණා. එයා Bio. මං Maths. මාස ගාණක් try කළා. එයා කැමති වුණේ නෑ. මගෙ ඇතුළෙ හිටියෙ පට්ටම සීරියස් පෙම්වතෙක්. කවදාවත් වල් හිතක් ඇති වුණේ නෑ එයා ගැන. මං ඒ කාලෙ වෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නැති ගාණට හිටියෙ. වැඩේ හරිගියෙ නැති හින්දා එයාගෙ යාලුවාගෙ number එකත් හොයාගෙන යාලුවා හරහා වැඩේ ගොඩදාගන්න හැදුවා. ඒත් හරිගියෙ නෑ. ලොකු දුකක් හිතේ තියාගෙන එයාව හිතින් අත ඇරලා දැම්මා. (පස්සෙ කාලෙක ආරංචි වුණා එයාට කොල්ලෙක් හිටියා කියලා. හැබැයි ඒ බවක් මට ඇඟෙව්වෙ නම් නෑ). * එයා දැන් හොඳ job එකක් කරනවා.
ඊළඟ එක්කෙනා, කලුයි උසයි. පෙනුමෙන් මට ගැළපෙන්නෑ. ඒක නිකං විශේෂ හිතවත්කමක් විතරයි වගේ. කාලයක් message කළා. Airtel වල 99 කාඩ් එකෙන් වෙන්න ඇති. Message 500 ඉවර වෙනවා අදාළ දවසට කලින්. එයාගෙ කලින් කොල්ලාට එයා එක්ක ආපහු යාලු වෙන්න ඕනෙ වෙලා තිබුණා. එයා ඒ කොල්ලට මං ගැන කියලා තිබුණා. ඊට පස්සෙ ඌත් මං එක්ක message කරන්න ගත්තා. (කොලු සීන් එකට නෙවේ. අරයාව හිතින් අත ඇරගන්න කියන්න.) මං සීන් එකෙන් අයින් වුණා. උන් දෙන්නා හිටියෙ කා....ලයක් පතාගෙන ආපු එවුන් වගේ. ළමයින්ට නම් එහෙමත් දාලා තිබුණා. *දැන් ඒ කෙල්ල වෙන කොල්ලෙක්ව බැඳලා. කොල්ලා වෙන කෙල්ලෙක්ව බැඳලා.
ඔය අතරතුරේදි මං ගැන හිත ගිය කෙල්ලොත් හිටියා. ඒත් මං ඒ අය ගැන එච්චර care කළේ නෑ. මගෙ හිතෙන් මැකෙන්නැතුව හිටියෙ අර කියපු ලස්සන, චූටි, සුදු කෙල්ල විතරයි. තාමත් මතක් වෙන්නෙ එයාව.
ආයෙ කවදාවත්ම කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෑ කියන අදහසේ හිටියා අවුරුදු 10ක් විතර.
මේ ළඟකදී කෙල්ලෙක් මාව ළඟින් ආශ්රය කරන්න ගත්තා. එයා ගැන හිත ගියා. එයාට හැමදාම මාව දකින්න ඕනෙ, මට හැමදාම එයාව දකින්න ඕනෙ වගේ තත්ත්වයක් තිබුණා. ඒත් ටික ටික එයා මාව මඟ ඇරියා. දැන් මේ යන්නෙ Whatsapp කාලෙ. එයාගෙන් reply එන්නෙ 20:1 වගේ අඩු ගාණක් වුණා. ඒවත් reply නොකර ඉන්න බැරි කමට වගේ. Online ඉන්න වෙලාවට message එකක් යවනවා. Delivered වෙලා Seen වුණාට පස්සෙ මං බලන් ඉන්නවා, Reply නෑ. අකමැත්තෙන් වුණත් මම තේරුම් ගත්තා එයාව මට අයිති නෑ කියලා. අර ලස්සන, චූටි, සුදු කෙල්ලව හිතින් අත අරින කොට වගේ ලොකු දුකක් දැනුණා. ඔන්න ඔය වෙලාවෙදි මගෙ හිතට දෙයක් දැනුණා. ඒක තනිකමක්. බොහොම සියුම් තනිකමක්. කවදාවත් දැනිලා නැති විදිහෙ දෙයක්. ඒ තනිකම හැමදාම තියෙයි කියලා හිතෙනවා.
ඒ අඩුව පුරවාගන්න අදහසක් නෑ. මේවා ඉතින් කාට කියන්නද. උඹලා විතරයි මං කියන දේ අහන්න ඉන්නෙ.
මගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
https://elakiri.com/threads/දුකට-අහන-සින්දු.1991229/
උඹත් ol කාලේ @hodakolla වගේ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නතුවද හිටියේ?උඹ මොහොතකට මාව සොඳුරු අතීතයට අරගෙන ගියා බං...![]()
![]()
![]()
![]()
හාපෝ නෑ බං...ඉස්කෝලෙ ඇරිල බස් එකේ කෑල්ලක් එක්ක සෙනග අස්සෙ තුරුළු වෙලා එනව තව පොඩ්ඩෙන් අම්මට මාට්ටු වෙනව.වෙලාවට සෙනග හිටිය බස් එකේ...හම්මේ කියනවනං මිහිරි මතකයන් එමටයි බං... @hodakolla කියපන් බලන්න මොනව හරි...උඹ සිරිමල් පාටියෙ එකෙද්ද ඒ කාලෙ...උඹත් ol කාලේ @hodakolla වගේ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නතුවද හිටියේ?![]()
හාපෝ නෑ බං...ඉස්කෝලෙ ඇරිල බස් එකේ කෑල්ලක් එක්ක සෙනග අස්සෙ තුරුළු වෙලා එනව තව පොඩ්ඩෙන් අම්මට මාට්ටු වෙනව.වෙලාවට සෙනග හිටිය බස් එකේ...හම්මේ කියනවනං මිහිරි මතකයන් එමටයි බං... @hodakolla කියපන් බලන්න මොනව හරි...උඹ සිරිමල් පාටියෙ එකෙද්ද ඒ කාලෙ...![]()
![]()
Mathak wenakota hina bn...O/L ඉවර වෙනකන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෑ කියලා දැඩි මතයක හිටියා.