Questions කොච්චර ලුණු කනවද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    උබල කොච්චර ලුණු කනවද
    මම පලතුරු වලට එහෙම දාල කන්නේ
    දැන් අඩු කරන්න බැලුවේ

    වැඩිය කන එක අවුන් ලු නේද
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,747
    113
    Kandy
    තේ හැන්ද තමා මගෙ මිම්ම

    පරිප්පු හොද්දට ලුනු හැදි කාලක් දානව
    මස් හොද්දට ලුනු හැදි බාගයක් දානව

    හොද්ද අනුව හැන්ද වෙනස් වෙනව
    nona uyan nadda obatubada uyala nonatath kanna denne
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    තේ හැන්ද තමා මගෙ මිම්ම

    පරිප්පු හොද්දට ලුනු හැදි කාලක් දානව
    මස් හොද්දට ලුනු හැදි බාගයක් දානව

    හොද්ද අනුව හැන්ද වෙනස් වෙනව
    පරිප්පු ඉදිල ඉවරවෙලා ලිපෙන් බාන්න විනාඩියකට විතර කලින් ලුනු ටිකක් දාල හැඳිගාල බාපන්. එතකොට ලුනු හොද්දෙ විතරයි තියෙන්නෙ ඇට වලට උරාගන්නෙ නෑ රසේ වෙනසක් නෑ අපේ ඇඟට ගන්න ලුනු ප්‍රමානය අඩු වෙනවා. මස් වලටනම් ඒක හරියන්නෙ නෑ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    උබල කොච්චර ලුණු කනවද
    මම පලතුරු වලට එහෙම දාල කන්නේ
    දැන් අඩු කරන්න බැලුවේ

    වැඩිය කන එක අවුන් ලු නේද
    උයන ව්‍යාංජන සහ බල් වලට දාලා පමණයි. ලුණු කිලෝ එකේ පැකට් එකක් මාස 1.5 විතර කනවා. වේල් තුනක් උයනවා ගෙදර.
     
    • Like
    Reactions: dilan_randika