sodium increases blood pressureLunu hoda na kiyana eke scientific basis eka kiyapanko danna ekek
nona uyan nadda obatubada uyala nonatath kanna denneතේ හැන්ද තමා මගෙ මිම්ම
පරිප්පු හොද්දට ලුනු හැදි කාලක් දානව
මස් හොද්දට ලුනු හැදි බාගයක් දානව
හොද්ද අනුව හැන්ද වෙනස් වෙනව
nona uyan nadda obatubada uyala nonatath kanna denne
පරිප්පු ඉදිල ඉවරවෙලා ලිපෙන් බාන්න විනාඩියකට විතර කලින් ලුනු ටිකක් දාල හැඳිගාල බාපන්. එතකොට ලුනු හොද්දෙ විතරයි තියෙන්නෙ ඇට වලට උරාගන්නෙ නෑ රසේ වෙනසක් නෑ අපේ ඇඟට ගන්න ලුනු ප්‍රමානය අඩු වෙනවා. මස් වලටනම් ඒක හරියන්නෙ නෑ.තේ හැන්ද තමා මගෙ මිම්ම
පරිප්පු හොද්දට ලුනු හැදි කාලක් දානව
මස් හොද්දට ලුනු හැදි බාගයක් දානව
හොද්ද අනුව හැන්ද වෙනස් වෙනව
උයන ව්‍යාංජන සහ බල් වලට දාලා පමණයි. ලුණු කිලෝ එකේ පැකට් එකක් මාස 1.5 විතර කනවා. වේල් තුනක් උයනවා ගෙදර.උබල කොච්චර ලුණු කනවද
මම පලතුරු වලට එහෙම දාල කන්නේ
දැන් අඩු කරන්න බැලුවේ
වැඩිය කන එක අවුන් ලු නේද
ඇයි කොහෙට හරි හලනවද උඹ.අපේ ගෙදර නම් ලුණු කිලෝ පැකට් එක දවස් දෙකෙන් ඉවරයි.![]()

අපි නම් කෑමවලට ලුණු දාලා කන්නේ උඹලා ලුණු වලටද කෑම දාගෙන කන්නේඅපේ ගෙදර නම් ලුණු කිලෝ පැකට් එක දවස් දෙකෙන් ඉවරයි.![]()