කොච්චර download කලාද? දැනගන්න

කොච්චර download කලාද? දැනගන්න

ඔබ භාවිතා කරන internet package එක Limited උනොත් download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා.:)

මෙ වැඩෙට ලොකෙ තියන හොදම සොෆ්ට්වෙය එක Du meter ,හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක්.:):)
DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ, :P:lol:
නැත්නම් අනිවාරෙන් දාන්න වෙන්නෙ ක්‍රැක් එකක් . ක්‍රැක් වල තත්වය හරිම :(සවුත්තුයි.... සමහර විට... ස්ප්යි-වෙයර් .... :no:
අනික internet එකට සම්බන්ද software අදාල company එකන් නිතර චෙක් කරනව legal-copy ද කියල..update කරන්නත් බැහැ...

මේ වැඩෙට හරියටම හරියන ගැජට් එකක් තමයි
networx-prev.gif
NetWorx


මේක 100% free ware එකක් ඔය crack කිරිලි නෑ ..හරි ලේසියි කෙලින්ම setup කරන්න...පවිච්චි කරන්න...:)

මෙතනින් බාගන්න
networx Installer, size: 3.3M



මේකෙන් බලන්න පුලුවන් මාසෙක download/upload කරපු ප්‍රමාන විතරක් නෙමේ මේ දක්වා කරපු සියලුම ප්‍රමානයන්,මාසෙක,සතියක,දවසක සහ ඕනෙනම් එක් එක් පැයට භාවිතා කල ප්‍රමානයන්ද, විශ්ලේශනය කරලා පෙන්නනවා. තව මේ මොහොතේ download speed එක upload speed එක වැනි තවත් බොහෝ දෑ දැනගැනීමේ පහසුකම් මේ software එකේ තියනවා.


එ විතරක් නෙමෙ on-peak , off-peak time වල data usage වෙනම බලා ගන්නත් පුලුවන්...
ඒ වගේම එක එක සොෆ්ට්වෙය
(IDM..Firefox..bit torrent)
මගින් use කරපු data ප්‍රමාණය
බලා ගන්නත් පුලුවන්...

මෙකෙ තවත් විශෙෂයක් තමයි..portable version එකකුත් තියනව ...මේක pen drive එකක දාගෙන යන්න පුලුවන්...

With NetWorx you can:


  • Find out and monitor how fast your Internet connection is
  • Find out and monitor how much Internet traffic you consume
  • Verify whether your ISP charges your Internet usage fairly
  • Detect a suspicious network activity on your computer
  • Perform simple network tests such as ping and trace route
  • Be notified about excessive Internet usage


:nerd: මීට j.බණ්ඩා :lol::lol:
 
Last edited:
ඇත්ත මමත් පාවිච්චි කලෙdu meter එක award winning softwar එකක්.....නමුත් එක commercial software එකක් . free දෙන්නෙ නැහැ....

මේ දිල තියන software එකෙ du meter සතු සියලු පහසු කම් අඩන්ගු වෙනවා......
update කරන්නත් පුලුව්න්............
 
Apinam DU meter ;)

iBRZ3yRWJhTqN.png


itYq1MJ65JnU4.jpg

ඇත්ත මමත් පාවිච්චි කලෙdu meter එක award winning softwar එකක්.....නමුත් එක commercial software එකක් . free දෙන්නෙ නැහැ....

මේ දිල තියන software එකෙ du meter සතු සියලු පහසු කම් අඩන්ගු වෙනවා......
update කරන්නත් පුලුව්න්............
 

ali wade

Member
Jan 4, 2014
406
17
0
ඕව මොකටද බන්,
මමනම් පාවිච්චි කරන්නේ විදුලි මීටරේ බන්! :lol: