කොච්චර_රැවටුනාද_බලපල්ලා
පොටෝෂොප් වැනි මෘදුකාංග භාවිතා කරමින් නිර්මාණය කරනු ලැබූ ඇතැම් ජායාරෑප ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. අන්තර්ජාලය හරහා ජනපිය වූ එම ජායාරෑප ලොව පුරා පැතිර ගොස් තිබෙන්නේ වෛරසයක් ආකාරයෙනි. ලෝකයම මුලා කිරීමට සමත් වූ එවැනි ව්‍යාජ ජායාරෑප 10 ගැන සොයා බලන්න දැන් අපි හදන්නේ.. බලන්න.. මෙහි ඇති ජායාරෑප වලට ඔබත් රැවටී තියෙන්න පුලුවන්..
01. ඉන්දියානු සාගර සුනාමිය
2004 වර්ෂයේ දී සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසුව බොහෝමයක් ජායාරෑප ලොව පුරා පැතිරී ගියා මේ ඉහළින් ඔබ දකින්නේ එවැනි එක් ජායා රෑපයක්. එය චිලී වල සත්‍ය ජායාරෑපයක් වුවත් පෙනෙන්නට තියෙන විශාල දිය රැලි නම් පොටෝෂොප් භාවිතයෙන් සකස් කර තියෙනවා.. ඒ කියන්නේ මේක ව්‍යජ පොටෝවක්..
02. 09/11 සංචාරකයා
ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයට දරැණ තස්ත පහාරයක් එල්ල වුණ බව ඔබට මතක ඇති. ඒ ස්‍රදහා තස්තවාදීන් භාවිතා කර තිබුනේ අධික පුපුරණ දව්‍ය සහිත ගුවන් යානා දෙකක්. බොහෝ දෙනෙක් විශ්වාස කලේ මේ ජායාරෑපය එම සිදුවීම සිදුවීමට සුඵ මොහොතකට පෙර ගනු ලැබූ ජායාරෑපයක් බවයි . නමුත් පසුව ඔවුන් තේරැම් ගත්තා එය ව්‍යාජ ජායාරෑපයක් බව.
03. මෝරා සහ හෙලිකොප්ටරය
මේත් අන්තර්ජාලය කැළඹූ ජායාරෑපයක්.. බැලූ බැල්මට මෙය ව්‍යාජ චාජාරෑපයක් සේ ඔබට පෙනුනත් ඇතැමෙක් මෙය සත්‍ය චායාරෑපක් බව විශ්වාස කලා..
04. වැලි කුණාටුවට මැදිවූ ලිබර්ටි ලිය
ලිබර්ටි පතිමාවට ඉහලින් දිස්වෙන මෙම අතිවිශාල කුණාටුව පොටෝෂොප් මෘදුකාංග ශිල්පියෙකුගේ විශිෂ්ට තවත් එක් නිර්මාණයක් පමණයි.
05. බුෂ්ගේ උඩියටිකුරැ කියවීම
ඇමරිකානු ජනාධිපති පෝජ් බුෂ් මහතා උපහාසයට ලක් කිරීමේ අදහසින් මෙම චායාරෑපය පොටෝෂෝප් බාවිතයෙන් නිර්මාණය කර තියෙනවා..
06. ගැබෙහි වූ දරැවාගේ පාදය
මව් කුස තුල සිටින දරැවෙකුගේ පාදයක් බව පවසමින් ලොව පුරා පැතිරී ගිය මෙම චායාරෑපය බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලැබු තවත් එක් මිත්‍යාවක් පමණයි. මොකද ඔබ දන්නවාද කුස තුල සිටින දරැවාගේ පාදය කුස තුලින් මතුවී පෙනෛන්නට තරම් ඝර්භනී කාන්තාවකගේ උදරයේ සම තුනී එකක් නොවන බව
07. තෙල් කණින ස්ථානයේ ජල කෙමිය සහ අකුණ
මේ තවත් ඇස් රැවටු දක්ෂ නිර්මාණයක්. චායාරෑපයේ පෙනෙන්නට තිබෙන ලේ කණින ස්ථානය පසුව එකතු කරනු ලැබූ එකක්. එහි දක්නට තිබෙන ජල කෙමිය හා අකුණ නම් චායාරෑපයටකට හසු වූ සත්‍ය සිදුවීමකි. එය 1991 වර්ෂයේ ජුනි මස 15 වෙනි දිනි ප්ලෝරීඩා වලදී අරගනු ලැබූ දුර්ලභම වර්ගයේ සත්‍ය එකකි. නමුත් තෙල් කණින ස්ථානය පසුව එකතු කරනු ලැබූවකි.
08. ගුප්ත ශාකය
අපිකාවෙන් සොයා ගනු ලැබූ අමුතු ගුප්ත ශාකයක් බව පවසමින් මෙය අන්තර්ජලායේ පුරා පැතිරී ගිය ව්‍යාජ එකක්.
09. මූන් මෙලන්
මෙය ජපානයේ ඇති මිලාධික කොමඩු විශේෂයක් බව බොහෝ දෙනක් විශ්වාස කළහ. නමුත් මෙය ව්‍යාජ එකකි.
10. ස්කොට් ලන්තයේ පෙරී පූල්ස් වල දම් පැහැති ශාක
අවසන් ජායාරෑපය වන මෙම ජායාරෑපයෙන් දිස්වෙන් ශාක ඇත්තම දම්පැහැති ඒවා නොවෙයි. පොටෝෂොප් භාවිතායෙන් නිර්මාණය කරන ලද්දකි. එම ජායාරෑපයේ දක්නට තිබෙය ස්ථානය නවසීලන්තයේ ෂොට්ඕවර් ගංගාවයි. .
ඔනන් ඕහොමයි අපි ඇන්දුනේ....
දැං ඉතිං ඔලුවෙ අත ගහං කල්පනා කරල වැඩක් නෑ... ඉතිං හොදනං සලකල යන්න... තව මේ වගේ ලස්සන කතාවකින්ආයේ හම්බෙනකං අපි ගියා...