කොච්චිකඩේ වෑන් බෝම්බය ><
කොච්චිකඩේ වෑන් බෝම්බය..
(මාරයා සමඟ..)
‘‘මේක නිෂ්ක්‍රිය කරන්න යද්දී තමයි තේරුණේ ටයිමරය පැයක් ක්‍රියාත්මක වෙලා සීරෝ වෙලා කියලා. වොෂින් මැෂින් එකක ටයිමරයක් තමයි ඒකට යොදලා තිබුණේ. ටයිමරය සීරෝ වුණාට රටේ වාසනාවට කරන්ට් පද්ධතියේ අවුලක් නිසා බෝම්බය පුපුරා ගොස් නැහැ. ඩෙටනේටරයට කරන්ට් එක නොගිය නිසා මේක පිපුරුණේ නැහැ. කි. ග්‍රෑම් 12.5 ක ගැස් ටැංකි හතරක් මැද බෝම්බය අටවලා තිබුණේ. මේවා අලුත්ම ගෑස් ටැංකි. පිපුරුමත් එක්ක ලොකු ගිනි ජාලාවක් ඇතිවෙලා හානියක් සිදු කිරීම අරමුණ වෙන්න ඇති.’’
‘‘ටයිමරය සීරෝ වෙලා කියන්නේ බාගෙට පත්තු වුණු බෝම්බයක්.මේක බෝම්බයේ දරුණුම අවස්ථාව. ලෝක සම්මතය වන්නේ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමේදී මිනිස් ජීවිත හැර දේපොළ ගැන නොසිතා පුපුරුවා හැරීමයි. මෙතැන බෝම්බය ළඟට ගිය නිලධාරින් වික්ෂිප්ත වුණේ මේක ගලවන්නේ කොහොමද කියලා. එතැනදී ඒ.එස්.පී. සමරනායක ජීවිත අවදානම මැද ටයිමර් එක ගලවලා අරගත්තා. ඊට පස්සේ දෙවැනි ට්‍රැපින් එක ගලවන්න උත්සාහ කළා. බෝම්බය පිපිරෙන අවදානම වැඩි නිසා හුක් එකක් දාලා බෝම්බයේ බැටරිය ඇදලා පුපුරුවා හැරියා’’ යැයි මෙහෙයුමට එක් වූ නිලධාරියකු හෙළි කළේ ය.
ඉතින් ඒ ජිවිත අවදානම ගත් ඔවුන්ට අප ණයගැති නොවන්නේද..?
පපුවට තට්ටු කරලා අපි අහමු..!!

(උපුටාගැනීම - සති අග අරුණ - තිස්ස රවින්ද්‍ර පෙරේරා මහතාගේ ලිපියෙනි.)