කොච්චිකඩේ වෑන් බෝම්බය ><

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අවදානමක් අරගෙන තමන්ගේ තමන්ගේ පවුලේ ජීවිත අවදානමට දලා
    නිරිභීතව බෝම්බය නිෂ්ක්‍රීය කරන්න පෙරමුණ ගන්න අපේ හමුදාවෙ අයට තියෙන ශක්තිය ගැන අපි ණය ගැතී හැමදාමත්
    අපි වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් ඔනු අවුවෙදි වැස්සෙදි යුද්ධෙදි අපි සමග සිටියා
    උතුම් වු දළදා හිමි සරණින් තෙරුවන් සරණ ඔවුන්ට පතමු.

    :love::love::love::love:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕව දාන්න එපා බං ඊළඟට හදන උන් ඔය අඩු පාඩු හදල අටවයි




    බොම්බේ වගේම තමයි ෆෝසස් වල උන්ගේ ෆොටෝ ශෙයා කරන ඒකත් උන්ගේ පවුලේ උන්ටත් එක්ක හෙන risk එකක්.