කොච්චි එන්ගිමේ යන්න උනා අද

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    කොච්චි එන්ගිමේ යන්න උනා අද

    අද වැඩට ගියපු මිනිස්සු කොටුවේ ඉදං ගෙදර ආපු හැටි
    ඉන්න හිතෙන රටක්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මම කෝච්චියේ ඇන්ජිමක යන්න ආසාවෙන් ඉන්නවා.. උඹලා ඒකෙ යන්න වුන එක ගැන අඬනවා:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පට්ටනෙ බං. අපි යන්න ආසාවෙන් ඉන්නව උඹල යන්න වෙලා අඬනව නොදකිං විතරක්
     

    sumithykk

    Well-known member
  • May 11, 2012
    581
    549
    93
    පට්ටනෙ බං. අපි යන්න ආසාවෙන් ඉන්නව උඹල යන්න වෙලා අඬනව නොදකිං විතරක්
    api dawas 5 wage mekemai yanne. heta waren kotuwata apith ekka ganna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    එකෙනුත් ගානක් හොයන්න පුළුවන් මාර විවසයකයෝ ඉන්නේ ලංකාවේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ,පුoචි කාර් ගන්ඩ චන්දෙ දුන්න මීහරක් ,කෝච්චි පෙට්ටි උඩ නැගල, හොදම වැඩේ ඕකුන්ට...:lol::lol::lol: