නිකමට කියන්නෙ ...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    එහෙම යුද්ධ කරලා යුද්දේ ඉවර කරනවා කියල චන්ද පොරොන්දුවක් දුන්නෙ නෑ. සාකච්චා කරලා විසඳනවා කියල කිව්වෙ
    සාකච්ජා කරලා බැරි උනාම ගහලා ඉවර කරේ නැද්ද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,738
    16,745
    113
    2005 ජනාධිපතිවරණ /මහාමැතිවරණ පොරොන්දු ටික දාපන් බලන්න. හරියටම ඇනලිසිස් එකක් කරමු

    ජෙප්පොන්ට වැඩ බෑ කියලා වෙන උන් පලිද?😅
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,517
    3,012
    113
    එහෙම යුද්ධ කරලා යුද්දේ ඉවර කරනවා කියල චන්ද පොරොන්දුවක් දුන්නෙ නෑ. සාකච්චා කරලා විසඳනවා කියල කිව්වෙ
    යුද්ධය ඉවරකරනවා කිව්වා, සාමය ඇති කරනවා කිව්වා, රටේ භෞමික අඛණ්ඩතාවය රකිනවා කිව්වා.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,517
    3,012
    113
    එහෙම යුද්ධ කරලා යුද්දේ ඉවර කරනවා කියල චන්ද පොරොන්දුවක් දුන්නෙ නෑ. සාකච්චා කරලා විසඳනවා කියල කිව්වෙ
    යුද්ධය ඉවරකරනවා කිව්වා, සාමය ඇති කරනවා කිව්වා, රටේ භෞමික අඛණ්ඩතාවය රකිනවා ක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,491
    1
    58,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුද්ධය ඉවරකරනවා කිව්වා, සාමය ඇති කරනවා කිව්වා, රටේ භෞමික අඛණ්ඩතාවය රකිනවා ක්
    2005 ජනාධිපතිවරණ /මහාමැතිවරණ පොරොන්දු ටික දාපන් බලන්න. හරියටම ඇනලිසිස් එකක් කරමු
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    සාකච්ජා කරලා බැරි උනාම ගහලා ඉවර කරේ නැද්ද?

    අපි උඹට ගැහුවා වගේද පොන්ස්? :lol:

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    Thawa Fake ID thiyemava nam bassapan pons 😂😂

    උඹට අරින ඔක්කොම fake ද පොන්ස්? :rofl:

    usi Usi Oya madi Thawa Fake bassnna Parana ewa epa😂😂

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ
    ඒකද බිමට උම්මා දීලා ඇරියේ...
    අන්තිම මොහොතෙත් අතාරින්න ගියේ...
    මාවිල් ආරු මිෂන් එකට තල්ලු කරගත්තේ කොහොමද දන්නෑ...
    ඒ වෙනකොට චන්ද්‍රිකා ගොඩක් යුධ උපකරණ ආමි එකට අරං තිබ්බේ
    සියබලා තිබ්බේම නෑ කියන්නෑ හැබැයි ෆොන්සේකා මහත්තයා නැත්තං ඩබල කොරයි...
    ඉතිහාසය පොඩ්ඩක් හොයන් වරෙන් ජවිපේ එහෙම කොච්චර බලපෑමක් කරාද කියලා දේශපාලනමය අතින්
    සරත් ෆොන්සේකා කියලා එකෙක් හමුදාවේ ඉන්නවා කියලත් මිනිස්සු දැනගත්තේ මහින්ද හින්දා .. අතීතේ අපිට මතකයි ..

    නෑ නෑ තනි වෑල් කයිසිංහට දෙන්න කියලනෙ කියන්නෙ.

    ඌ ආවම ෆක් උනේ නෑලු. 😹

    මං නම් කියන්නේ මේ කාලගුණ කේස් ටික හරියට හදාගන්න මූ ජනාධිපති කරන්න ඕනේ කියලා 🤌

    ------ Post added on Dec 2, 2025 at 8:55 AM
     
    • Haha
    Reactions: pavanruka