කොච්චි ගැටලු.

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
කෝච්චි එන්ජින් තියෙනවා ඩීසල් ඉලෙක්ට්‍රික්, ඩීසල් හයිඩ්‍රොලික්, සහ mechanical transmission එකක් තියෙන.
ලංකාවෙ බහුලව තියෙන්නෙ ඩීසල් ඉලෙක්ට්‍රික්. මේක ගොඩාක් inefficient.
ඩීසල් හයිඩ්‍රොලික් ඒවා හරියට අපි දකින excavators, bobcats වගේ.
එන්ජිමෙන් දුවන්නෙ හයිඩ්‍රොලික් පොම්පෙ. හයිඩ්‍රොලික් මෝටර් තමයි රෝද දුවවන්නේ.
ඩීසල් ඉලෙක්ට්‍රික් තියරියමයි.
මැකෑනිකල් ට්‍රාන්ස්මිෂන් එන්නෙ පොඩි කෝච්චි එන්ජින් වලට.
ඔය කෝච්චි වල විදුලි පද්ධතිය 230V

මේවා හයිඩ්‍රොලික් වලින් දුවනවා කිව්වේ, ඔටොගියර් වාහනවල වගේ හයිඩ්‍රොලික් ප්‍රෙශර් එක ප්ලේට් මැකනිකලි සෙට් වෙන සීන් එකක්ද? නැත්තම් කෙලින්ම එස්කවේටර් වගේ හයිඩ්‍රොලික් පොම්පයකින් වැල්ව් හරහා වැඩ කරනවද? එහෙනම් කොහොමද ස්පීඩ් එකක් ගන්නේ. හෙවි මැශිනරි එහෙම ස්පීඩ් එකෙන් යන්න බැනේ බන්.
 
nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    MAchan Safety Pin ekak thiyenawane... eka ain karanna saha ai danna driver dennagen ekkenek thamai karanne....
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    බොහොම ස්තුතියි මචන්, නොදන්න සීන් දැනගත්තා. මම හිතුවෙම වාහන වගේ ඩ්‍රයිව් ශාෆ්ට් එකකින් කෙලින්ම එන්ජිමට සෙට් වෙලා ඇති කියලා.. ඒ කියන්නේ කොච්චි එන්ජිමක් කියන්නේ ලොකු ජෙනරේටරයක් වගේ ගැජට් එකක්.

    ශාෆ්ට් එකෙන් දුවන කොච්චිත් තියෙනවා බන් ....... S8 කියන තැබිලි පාට කෝච්චිය ඒ වගේ එකක් .........:baffled:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මේවා හයිඩ්‍රොලික් වලින් දුවනවා කිව්වේ, ඔටොගියර් වාහනවල වගේ හයිඩ්‍රොලික් ප්‍රෙශර් එක ප්ලේට් මැකනිකලි සෙට් වෙන සීන් එකක්ද? නැත්තම් කෙලින්ම එස්කවේටර් වගේ හයිඩ්‍රොලික් පොම්පයකින් වැල්ව් හරහා වැඩ කරනවද? එහෙනම් කොහොමද ස්පීඩ් එකක් ගන්නේ. හෙවි මැශිනරි එහෙම ස්පීඩ් එකෙන් යන්න බැනේ බන්.

    නෑ නෑ වාහන වල සිස්ටම් එක නෙමෙයි. බර වාහන වල වගෙ හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එකෙන් දුවන්නේ. කෝච්චිය හොල්ලගත්තට පස්සෙ ටික ටික ස්පීඩ් එක වැඩි කරන එක සිම්පල්
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ශාෆ්ට් එකෙන් දුවන කොච්චිත් තියෙනවා බන් ....... S8 කියන තැබිලි පාට කෝච්චිය ඒ වගේ එකක් .........:baffled:
    සීට් නැති දෙපැත්තේ බෙන්ච් එකක් තියන එක නේද බන්..
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    මේ මනුස්සයා බැහැලා එන්නේ කොච්චියෙන් නේද බන්.. එතකොට මේ අමුනන පෙට්ටිය ඉස්සරහට පිටිපස්සට දෙකටම එකම වේගේන් යන්න පුලුවනිද? ඒ කිව්වේ කොච්චි එන්ගින් එකකට ඉස්සරහා පස්ස කියලා වෙනසක් නැද්ද?

    ehema aulak na machan. train eke eke eka leaver ekak thiyanawa eaken thama theeranaya karanne engine eka issarahatada passatada yanne kiyala. anith eka throttle lever ekai brake system leaver thama... hama welawakama turner ekata dala harawanne na train.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ehema aulak na machan. train eke eke eka leaver ekak thiyanawa eaken thama theeranaya karanne engine eka issarahatada passatada yanne kiyala. anith eka throttle lever ekai brake system leaver thama... hama welawakama turner ekata dala harawanne na train.
    එල මචන්.
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    එතකොට මචන්, බ්‍රේක් වැකියුම් නේද? බස්වල වගේ, වැකියුම් නැති උනාම බ්‍රේක් ඔටො වදිනවද? ඒ කියන්නේ එන්ජින් එකක් නැතුව පෙට්ටියක් හොලවන්නවත් බැරිද?

    ehemama na... manually eka adjust karanna puluwan. kochchi pettiya yata loku kaha pata karakawanna wheel ekak thiyanawa... eaken puluwan breake eka release karanna. but usually engine eka nathi welawata lock wenawa
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    mamath asama subject ekak thama meaka... ooke machan patta wadak thiyanawa... train eke veli(sand) aragena yanawa. kandaka ehema amaru nam adinna roda walata veli danawa....
    මම ඔක අහලා තියනවා, කදුකර බැවුම්වල රොදා ලෙස්සනවලු නේද?
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    mamath asama subject ekak thama meaka... ooke machan patta wadak thiyanawa... train eke veli(sand) aragena yanawa. kandaka ehema amaru nam adinna roda walata veli danawa....

    ඒක හොයාගෙන ටියෙන්නෙ ලන්කාවෙ ඉන්ජිනේරුවෙක්ලු :cool:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කෝච්චි පෙට්ට් අමුනන්ෙන දුම්රිය නියාමක(ගාඩ්).සමහර ප්‍රධාන දුම්රිය ස්ථාන වල හා යාඩ් වල ඉන්නවා ෂන්ටර්ල කියල කට්ටියක් එ් අය තමයි පෙට්ට් අමුනන්නෙ. දුම්රියට එන්ජිම අමුනන්නේ රියදුරු සහායක.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Oke system keepayak thiyenawa

    Coupling - lankawe danata wadiyen use wenne auto coupling eka..auto kiwwata oye widihata bahala gihin coupling 2 arala align karanna oni.thada karama auto lock wenawa

    Anika screw coupling .eke thiyenne kokkak ekata anoth paththe thiyena raumak wage eka daanna thiyenne. Lock wenne na.

    Lights, vaccume wenama set karanawa. Aluth train walanam multiple connector kiyala ekakuth set wenawa. Eken thamai passaha thiyena engine eka (thiyenawanam ) control wenne.

    Power transmissionekath lankawe pradana system 2i ekak udin explain karala thiyena diesel electric. Diesel engine eken electricity hadala motor walata denawa

    2 diesel hydraulic .meke wishesha oil ekak purawapu hydraulic troque converter ekak haraha thamai engine eka roda walata connect wenne.

    Kelinma shaft ekakin connect wena ewa na

    ඔය දෙකට අමතරව ඨාකූර් කප්ලිමක් තියෙනව. S11 වල තියෙන්නෙ ඒක පෙට්ටි ජොයින්ට් කරන්න. එන්ජින් එකේ ඉස්සරහ ඔටෝ කප්ලිමක් තියෙනව. පෙට්ටි කනෙක්ට් වෙන්නෙ ඨාකූර් කප්ලිමෙන්. අනිත් කප්ලිං වගේ නේමේ පිකප් කරනකොට, බ්‍රේක් කරනකොට ගැස්සෙන්නෙ නෑ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ehemama na... manually eka adjust karanna puluwan. kochchi pettiya yata loku kaha pata karakawanna wheel ekak thiyanawa... eaken puluwan breake eka release karanna. but usually engine eka nathi welawata lock wenawa

    බ්‍රේක් වර්ග තියෙනව මච්න්. වැකුම් බ්‍රේක් වල තමා ඔය විදියට එන්ජිම නැති වෙලාවට බ්‍රේක් වෙලා තියෙන්නෙ. පරන රුමේනියන් පෙට්ටි එහෙමයි. එයා බ්‍රේක් ආව පස්සෙ ආව චින පෙට්ටි වල. ඒවල කම්ප්‍රෙසර් එකෙන් තමා බ්‍රේක් කරන්න ඕන.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඩ්‍රයිව් ශාෆ්ට් වලින් දෙන්ඩ බැලු මොකද ලොකු බරක් අදින නිසා කැඩිල යනවලු, එක නිසාලු මොටර් වලින් පවර් එක දෙන්නෙ එන්ජිමේ හැම රොදෙකටම මොටර් එනවලු , එත් ගොඩක් එව ලකාවෙදි ගලොනවලු එච්චර බලයක් ඔනෙ නැති නිසා.

    ඇක්සල් වල හැම රෝදෙටම power එන්නෙ නෑ මචන්. ඇක්සල් ඇරෙන්ජ්මෙන්ට් ගොඩක් තියෙනව. මේක කියවන්න. තෙරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් අහන්න

    https://en.wikipedia.org/wiki/UIC_classification_of_locomotive_axle_arrangements
     
    • Like
    Reactions: erozan

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔය දෙකට අමතරව ඨාකූර් කප්ලිමක් තියෙනව. S11 වල තියෙන්නෙ ඒක පෙට්ටි ජොයින්ට් කරන්න. එන්ජින් එකේ ඉස්සරහ ඔටෝ කප්ලිමක් තියෙනව. පෙට්ටි කනෙක්ට් වෙන්නෙ ඨාකූර් කප්ලිමෙන්. අනිත් කප්ලිං වගේ නේමේ පිකප් කරනකොට, බ්‍රේක් කරනකොට ගැස්සෙන්නෙ නෑ.

    Ow ehema ekak thiyenawa thamai mama eka kiwwe naththe anith deka wage owa nithara galawanne gahanne nane. Set eka ekatamane thiyenne. Gassenne na wagema thamai eka pettiyak peralunoth set ekama peralenawa oken