කෝච්චි එන්ජින් තියෙනවා ඩීසල් ඉලෙක්ට්‍රික්, ඩීසල් හයිඩ්‍රොලික්, සහ mechanical transmission එකක් තියෙන.
ලංකාවෙ බහුලව තියෙන්නෙ ඩීසල් ඉලෙක්ට්‍රික්. මේක ගොඩාක් inefficient.
ඩීසල් හයිඩ්‍රොලික් ඒවා හරියට අපි දකින excavators, bobcats වගේ.
එන්ජිමෙන් දුවන්නෙ හයිඩ්‍රොලික් පොම්පෙ. හයිඩ්‍රොලික් මෝටර් තමයි රෝද දුවවන්නේ.
ඩීසල් ඉලෙක්ට්‍රික් තියරියමයි.
මැකෑනිකල් ට්‍රාන්ස්මිෂන් එන්නෙ පොඩි කෝච්චි එන්ජින් වලට.
ඔය කෝච්චි වල විදුලි පද්ධතිය 230V
මේවා හයිඩ්‍රොලික් වලින් දුවනවා කිව්වේ, ඔටොගියර් වාහනවල වගේ හයිඩ්‍රොලික් ප්‍රෙශර් එක ප්ලේට් මැකනිකලි සෙට් වෙන සීන් එකක්ද? නැත්තම් කෙලින්ම එස්කවේටර් වගේ හයිඩ්‍රොලික් පොම්පයකින් වැල්ව් හරහා වැඩ කරනවද? එහෙනම් කොහොමද ස්පීඩ් එකක් ගන්නේ. හෙවි මැශිනරි එහෙම ස්පීඩ් එකෙන් යන්න බැනේ බන්.

