කොච්චි ගැටලු.

rated top speed eka 90. eeta wada yanna puluwan oakta gemak nathuwa. eka parak warranty walata case ekak awa mathakai un kiyala thibuna ape un 90ta wala elawala ekai awul wela thiyenne wage scene ekak.

අර බන් උඩින් කියලා තියෙන්නේ 110 kmph කියලා
උබ Engine Driver කෙනෙක් ද
 
agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;20629622 said:
    අඩෝ උබ Driver කෙනෙක් ද
    මොකද්ද ගෙනියන්නේ

    S11 එක ද Speed ම එක ලංකාවේ

    115 kmph ගියේ කොයි හරියෙ වගේ ද

    Mama driver newei ban,oke tiyenawa event recorder ekak
    Eke record wenawa giya speed ehema
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;20629622 said:
    අඩෝ උබ Driver කෙනෙක් ද
    මොකද්ද ගෙනියන්නේ

    S11 එක ද Speed ම එක ලංකාවේ

    115 kmph ගියේ කොයි හරියෙ වගේ ද

    S12 ehema speed yanna puluwan,but control system eken speed limit karala tiyenne yanna bari wenna
     
    S12 ehema speed yanna puluwan,but control system eken speed limit karala tiyenne yanna bari wenna

    S12 එක අදින කොට ගස්සෙනවා නේ ??
    ඒ මොකෝ ??
    අනික මේන් ලයින් එකට S11 දාන්නේ නැත්තේ මොකද ??

    S11 එකට වඩා S12 හොද ද ??
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Podi Silva - පොඩි සිල්වා;20637084 said:
    S12 එක අදින කොට ගස්සෙනවා නේ ??
    ඒ මොකෝ ??
    අනික මේන් ලයින් එකට S11 දාන්නේ නැත්තේ මොකද ??

    S11 එකට වඩා S12 හොද ද ??

    S12 ඨාකුර් කපල් එක නෙවෙයි. (S11 ඉන්දියානු නිෂ්පාදනයක්, S12 චීන). ඔටෝ කපල් එක නිසා ගැස්සෙනවා.

    මේන් ලයින් එකේ S11 එකක් හැප්පුනා කියල මතක ඇති. බ්‍රේක් ප්‍රශ්නයක්. ඒ වෙනුවට මේන් ලයින් දුවන්න තමයි S12 ගෙන්නුවේ. නමුත් දැන් හැම ලයින් එකකම වගේ S12 යනවා.

    S11 සහ S12 එක එක ආකාරයෙන් හොඳ සහ නරක තියනවා. උදා- S11 බිල්ඩ් කොලිටියට වඩා 12 බිල්ඩ් කොලිටිය තරමක් දුරට හොඳයි. සපපහසුව අතින් S12 හොඳයි.
     
    එල එල මචන්
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    S11 build quality eka hodai,china assemble kalata europian parts wadi.
    S12 eke air suspansion nisa ride quality eka wadi.
    dekema hoda naraka tiyenawa.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේ විඩියො එක හම්බ උනේ ට්‍රින් එකක් ගැන හොයන්න ගිහින්. ඇත්තටම හැම කොච්චියම මෙහෙම ඩ්‍රයිවර් බැහැලා ඇවිත් අමුනනවද බන්..

    ow ohomthama
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ගොඩක් වෙලාවට ඔය type එකේ engine වලට ඔහොම තමා. driver නෙවේ රියදුරු සහයක කියන්නේ ඔය ඩයල් එක.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Podi Silva - පොඩි සිල්වා;20633599 said:
    අර බන් උඩින් කියලා තියෙන්නේ 110 kmph කියලා
    උබ Engine Driver කෙනෙක් ද

    pahala comment ekath balapanko.
    mama engine driver kenek neme.

    scene eka okata yanan puluwan "agnilam" kiwa wage 110 ta 115ta. but indian karayo rate karala thiyenawa 90ta. ithin ape un elewwama arun kokka daanawa warranty denna ba kiyala

    Mama driver newei ban,oke tiyenawa event recorder ekak
    Eke record wenawa giya speed ehema
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Podi Silva - පොඩි සිල්වා;20637084 said:
    S12 එක අදින කොට ගස්සෙනවා නේ ??
    ඒ මොකෝ ??
    අනික මේන් ලයින් එකට S11 දාන්නේ නැත්තේ මොකද ??

    S11 එකට වඩා S12 හොද ද ??

    auto coupling thiyena ona ekak ohoma gassenawa addanakota. S11 eke witharai thakur coupling ekak thiyenne.

    main line eke kiyanne main line eke mona section eka ganada? rambukkanata enakam main line eke S11 duwanawane. kandy walin uda nam adinna ba diga wadi. peeli aath wela thiyei oka giyoth. kandy yanne naththe ai kiyanna nam danne na.
     
    Last edited: