කොටකෙතන ඝාතකයා

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    භෞතිකවාදය කරතියාගත්තු මූසල සමාජයක් මේක. ධර්මයක් දකින්නෑ , දකින්න හිතන්නෑ , දෙමව්පියන්ගෙත් වරදක් විදියට දකින්නත් පුලුවන්. දෙමව්පියන්ට ළමයි එක්ක ඉන්න කාලය නෑ , පන්සලකට පල්ලියකට යන්නෑ. කොම්පියුටරයක් , ෆෝන් එකක් බදාගෙන පෝන් එකක් බලලා වින්දනය විතරක් ලබන සමාජයක් අද තියෙන්නේ.

    :no::no::no:

    සිංහල ගැමි සදාචාරයක් ගැන කතාකරාට ඉන්න තරමක් නුගත් පොන්න තිරිසන් කාලකන්නි ඉන්නෙම් ගම්වල....!:no::no::no::growl::no::no::no:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ammata 39i.

    Lankadeepa eke thiyenne 32i kiyalane ban...:confused::confused::confused:

    " කොටකෙතන චන්ද්‍රණි ස්වර්ණලතා (32) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා ඇගේ 18 හැවිරිදි පුතකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
    මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය ඇගේ පුතා කොටතෙනදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
    ප්‍රශ්න කිරිීම සඳහා ඔහු කොළඹට රැගෙන ආ බවත් ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු සොයා ගත් බවත් පොලීසිය කියයි.
    මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහුවරු කරයි."

    :eek::eek::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    news walata kiyanawa ahuna bn 39 kiyala kipasarayakma.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අම්මාට 32යි, පුතාට 18 යි. එතකොට අම්මා විවාහවෙලා තියෙන්නේ අවුරුදු 14දීද?14 දි පුතා ලැබුණානම් බාල අපරාධයක් සම්බන්දයෙන් පියාද අත්අඩංගුවට ගත හැකියි.​

    පියාටත් 14 ක් නම්? ඒ කොහොම වෙතත් ඒවා වැඩක් නෑ, දෙන්නා බැදලනේ. ඌව හිරේ දාන එක විකාර කථාවක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිංහල ගැමි සදාචාරයක් ගැන කතාකරාට ඉන්න තරමක් නුගත් පොන්න තිරිසන් කාලකන්නි ඉන්නෙම් ගම්වල....!:no::no::no::growl::no::no::no:

    නගර වල ඉන්න එවුන් ගේම් දෙන්නේ යටින්, කොඩි වින කරන ඒවා, පිල්ලි එවන ඒවා ඔක්කොම වෙන්නේ නගර වල (මමත් නගරේ එකෙක් තමයි), එතකොට කොටවන ඒවා,ලොක්කට බොරු පච කියලා job එක නැති කරන එවුන්. මම දන්න එක මිනිහෙක් හිටියා අවුරුදු 100 ට කිට්ටු හිටියා, ඒ කාලේ ඉදලම කොඩි වින වගේ වැඩ කරනවා, ඒ මිනිහගේ පොතේ තියෙනවා සෑහෙන දේවල් කරපු ඒවා ගොඩක්ම හිටියේ නගර වලින් ආපු එවුන්.ඉතින් නගර ගමේ කියලා නෑ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අම්මාට 32යි, පුතාට 18 යි. එතකොට අම්මා විවාහවෙලා තියෙන්නේ අවුරුදු 14දීද?14 දි පුතා ලැබුණානම් බාල අපරාධයක් සම්බන්දයෙන් පියාද අත්අඩංගුවට ගත හැකියි.​

    ඩොටේ ගම්වල කෙල්ලෙක් ලොකු ලමයෙක් උන ගමන් කරන්නෙ කාටහරි බන්දලා දෙන එක තමයි අදටත්...එහෙව් එකේ දැන් අම්මගෙයි ලමයගෙයි වයස ගලපලා මක් කොරන්නද බන්...:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නගර වල ඉන්න එවුන් ගේම් දෙන්නේ යටින්, කොඩි වින කරන ඒවා, පිල්ලි එවන ඒවා ඔක්කොම වෙන්නේ නගර වල (මමත් නගරේ එකෙක් තමයි), එතකොට කොටවන ඒවා,ලොක්කට බොරු පච කියලා job එක නැති කරන එවුන්. මම දන්න එක මිනිහෙක් හිටියා අවුරුදු 100 ට කිට්ටු හිටියා, ඒ කාලේ ඉදලම කොඩි වින වගේ වැඩ කරනවා, ඒ මිනිහගේ පොතේ තියෙනවා සෑහෙන දේවල් කරපු ඒවා ගොඩක්ම හිටියේ නගර වලින් ආපු එවුන්.ඉතින් නගර ගමේ කියලා නෑ.

    pissu ban munta..gameda nagareda kiyala na..thirisan wada karana un koheth innawa :yes: