භෞතිකවාදය කරතියාගත්තු මූසල සමාජයක් මේක. ධර්මයක් දකින්නෑ , දකින්න හිතන්නෑ , දෙමව්පියන්ගෙත් වරදක් විදියට දකින්නත් පුලුවන්. දෙමව්පියන්ට ළමයි එක්ක ඉන්න කාලය නෑ , පන්සලකට පල්ලියකට යන්නෑ. කොම්පියුටරයක් , ෆෝන් එකක් බදාගෙන පෝන් එකක් බලලා වින්දනය විතරක් ලබන සමාජයක් අද තියෙන්නේ.
![]()

ammata 39i.

Lankadeepa eke thiyenne 32i kiyalane ban...
" කොටකෙතන චන්ද්‍රණි ස්වර්ණලතා (32) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා ඇගේ 18 හැවිරිදි පුතකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය ඇගේ පුතා කොටතෙනදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
ප්‍රශ්න කිරිීම සඳහා ඔහු කොළඹට රැගෙන ආ බවත් ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු සොයා ගත් බවත් පොලීසිය කියයි.
මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහුවරු කරයි."
![]()
news walata kiyanawa ahuna bn 39 kiyala kipasarayakma.

සිංහල ගැමි සදාචාරයක් ගැන කතාකරාට ඉන්න තරමක් නුගත් පොන්න තිරිසන් කාලකන්නි ඉන්නෙම් ගම්වල....!

සිංහල ගැමි සදාචාරයක් ගැන කතාකරාට ඉන්න තරමක් නුගත් පොන්න තිරිසන් කාලකන්නි ඉන්නෙම් ගම්වල....!

අම්මාට 32යි, පුතාට 18 යි. එතකොට අම්මා විවාහවෙලා තියෙන්නේ අවුරුදු 14දීද?14 දි පුතා ලැබුණානම් බාල අපරාධයක් සම්බන්දයෙන් පියාද අත්අඩංගුවට ගත හැකියි.
සිංහල ගැමි සදාචාරයක් ගැන කතාකරාට ඉන්න තරමක් නුගත් පොන්න තිරිසන් කාලකන්නි ඉන්නෙම් ගම්වල....!
kohomada ban thamange ammata ohoma deyak karanne 
sathekta wath ohoma karanna hitha denawada apita

අම්මාට 32යි, පුතාට 18 යි. එතකොට අම්මා විවාහවෙලා තියෙන්නේ අවුරුදු 14දීද?14 දි පුතා ලැබුණානම් බාල අපරාධයක් සම්බන්දයෙන් පියාද අත්අඩංගුවට ගත හැකියි.

නගර වල ඉන්න එවුන් ගේම් දෙන්නේ යටින්, කොඩි වින කරන ඒවා, පිල්ලි එවන ඒවා ඔක්කොම වෙන්නේ නගර වල (මමත් නගරේ එකෙක් තමයි), එතකොට කොටවන ඒවා,ලොක්කට බොරු පච කියලා job එක නැති කරන එවුන්. මම දන්න එක මිනිහෙක් හිටියා අවුරුදු 100 ට කිට්ටු හිටියා, ඒ කාලේ ඉදලම කොඩි වින වගේ වැඩ කරනවා, ඒ මිනිහගේ පොතේ තියෙනවා සෑහෙන දේවල් කරපු ඒවා ගොඩක්ම හිටියේ නගර වලින් ආපු එවුන්.ඉතින් නගර ගමේ කියලා නෑ.

pissu ban munta..gameda nagareda kiyala na..thirisan wada karana un koheth innawa![]()