ehenam meketh putha ammawa maruwa kiyala kiyana ekath boruwakda?police yata hoya ganna bari nisa siddiya wena paththakata aran giyada danne naha.
මටත් හිතෙන්නේ එහෙමයි මචන්, පොලිසියට හොයාගන්න බැරි නිසා අරූට දෙකක් ගහලා උබ වැරැද්ද බාර ගනින් කිව්වද දන්නේ නෑ.
ඕකුන් ගහන ගැහිල්ලට ඕනම එකෙක් නැති වැරදිත් බාරගන්නවා.

ශික් රත්නපුරේට ගිය කලක්

